ඉතිං short එකක් කතාව කියවපු හැමෝටම ස්තුති...මේකේ සමහර දේවල් ඇත්ත ටම මට වුණු දේවල් කිව්වොත් තමා හරි...හි..හි...කැමැත්ත තිබ්බ පලියට ඒ අයට එකට ඉන්න ලැබෙන්නේ නැ නේ...අන්න ඒකයි මට වුණේ..🤭❤️
කතාව ගැන දැනුනු දේවල් කියන් යන්න කෝ..ඒ වගේම මගේ අලුත් එක තමා half blood vampire ff එක....ඒ ff එක taekook එකක් ඉතිං ආස අය කියවන්න...මම යනවා bye 🤭❤️🖐️
YOU ARE READING
𝘚𝘰𝘮𝘦𝘰𝘯𝘦 𝘓𝘪𝘬𝘦 𝘠𝘰𝘶 ✔︎
Teen Fiction❣️❣️𝑺𝑯𝑶𝑹𝑻 𝑺𝑻𝑶𝑹𝒀❣️❣️ ❤︎𝗜 𝗛𝗮𝗱 𝗮 𝗟𝗼𝘃𝗲 𝗼𝗳 𝗠𝘆 𝗼𝘄𝗻 𝗧𝗵𝗮𝘁 𝘄𝗮𝘀 𝗻𝗼𝘁 𝗺𝗶𝗻𝗲❤︎