මුලින්ම කියන්න ඕනේ මේක මගේ පලවෙනි Fan Fiction Ever එක ගොඩක් වැරදි ඇති ඒවා ගනන් ගන්න එපා ඉතිම්.. 😊
හරි මුලින්ම ඉන්න අය බලමුකො තව අය එන්න පුලුවන් පස්සෙ හොදේ 😁
මේ ඉන්නෙ Reesha. ලස්සන දූ පොඩ්ඩක් මේ. වෙලාවකට පිස්සු කෝච්චියක්.🤭(අහින්සකයි වගේ හිටියට පොඩ්ඩක්වත් අහින්සක නෑ හොදේ 😂😂) කොහොම උනත් එයාගෙ යාලුවන්ට පන ඇරලා 💙 මෙයාට නිම්මියා කියලත් කියනවා [ nick name eka widiyt ]
මේ ඉන්නෙ Niki. පේනවනෙ නපුරු පාට 😂😂😂 ඒ උනාට නපුරුමත් නෑ මේකට ulami කියලත් කියනවා. හැමවෙලේම කේන්ති ගියාට මෙයා choi.( නිදා ගත්ත වෙලාවට 😂😂) මෙයත් එයාගෙ යලුවන්ට පන ඇරලා 💙
මේ කව්ද දන්නවද? අහින්සක කමේ උපත ( කට අරින්න කලින් විතරයි ඇරියාම ඒකෙ අනිත් පැත්ත 😂😂) මේ ඉතින් Neha. කෙල්ල හොද කේන්ති කාරියක් ඒ වගේම පිස්සු වැඩ කරන්නත් මාර දක්ෂයි.
මෙයාලා හැමෝම එකම school එකේ පිස්සියො. හැමෝම එකම වයසෙ අය.
Onna ehenm inna aya gana podi introduction ekk 1st chapter ekedi hambawemu 🤗🤗
Aye kiynn one meka mage plaweni ff eka 😊
Waradi athi 🙈Waradi thiyei nm comment karanna 😊
💙💙💙💙💙💙Comment plz 💙💙💙💙
YOU ARE READING
❤️ My dearest besties ❤️ ( Completed ✅)
Fanfictionඅකුරු හතරෙ ලස්සනම වචනෙකට තියෙන්නෙ ආදරය විතර ද ? නෑ ඊටත් වඩා ලස්සන දෙයක් තියෙනවා ඒ තමා " යාලුකම " ❤️