අපි කට්ටිය class එකට වෙලා කියව කියව ඉන්නකොට එක පාට්ට Riya Nikita කතා කලා . 🙂
" අනේ Niki මේ උඩ තියෙන පෙට්ටිය අරන් දෙන්න පුලුවන්නම් ඒකෙ අස්සෙ රෝස මල් පෙති තියෙයි මට ඒ ටික ඕනෙ art වලට . 🥀🥀🥀🥀🥀
" ok ඔහොම ඉන්න මම අරන් දෙන්නම්" Niki එහෙම කියලා ඒ ටික අරන් දෙන්න පුටුවක් තියලා උඩට නැග්ගා. 🙂
Niki Niki 😲😲😲😲
ඒ මොකක්ද උනේ අනේ දෙවියනේ මුලු පන්තියම කට ඇරන් බලන් ඉන්නවා. 😲
Still Neha pov
මොකක්ද දන්නවද guys උනේ niki නැග්ගනෙ පුටුවට ඊට පස්සෙ එයා ඒ පෙට්ටිය ගන්න යද්දි එක පාට්ට එයාගෙ කකුල පැටලිලා වැටෙන්න ගියා. 😬හප්පා එවෙලෙ කව්ද මන්දා කොල්ලෙක් ඇවිත් එයාව අල්ලගත්තා. වැඩේ කියන්නෙ එහෙම අල්ලගත්තට පස්සෙ අර පෙට්ටියෙ තිබ්බ රෝස මල් පෙති ටික මෙයාලගෙ ඇගට වැටුනා 🙂🙂🙂🙂🙂හැමෝම කට ඇරන් එයාලා දිහා බලන් ඉන්නවා තාමත් .බලන් ඉන්නෙ නැතුවෑ ඒක මාර ලස්සන දර්ෂනයක්නෙ 👌🥀
ඊට පස්සෙ මායි reesha යි niki ගාවට ගියා.
Niki ඔයා හොඳින්ද? 😥
"ම්ම්ම්ම්" ( ඒකිත් බය වෙලා වගේ වෙච්ච දේට ඒකිටත් ම්ම් විතරයි කියාගන්න පුලුවන් උනේ. 😂)
එවෙලෙ ඔන්න එකපාට්ට teacher ආවා.
[ "Good morning children 🙏"
" මොකද මේ හැමතැනම රෝස මල් පෙති . 🤔 ඒක අතාරිමුකො මේ ඉන්නෙ අපේ පන්තියට new commer කෙනෙක්. " teacher එහෙම කියලා අර nikiව අල්ල ගත්ත කොල්ලා දිහාවට අත දික් කලා.
" What is your name"
" my nane is Dev teacher "
" ok Dev wormly welcome to the class ඉතින් dev අදුරන කව්රුත් ඉන්නවද ඔයා මේ class එකේ"
" yes teacher මම raveesh ව අදුරනවා එයා මගේ ඉස්සෙල්ලා school එකේ friend කෙනෙක් . "
" ah ok plz sit " 🙂
හප්පට මූ raveesh ge යාලුවෙක්ද අනේ කඩවලේ ඇයි අපිටම මෙහෙම කරන්නෙ මූත් එහෙනම් අරුන් කට්ටිය වගේම ඇති. 😑
[ හරි ඔයාලා ඔහොම ඉන්න මම offlice එකට ගිහින් එන්නම් .]
Teacher එහෙම ගියාට පස්සෙ ලමයි හැමෝම nikigei Devgei මූනවල් දිහා බලන් ඉන්නවා මෙන්න . 😶
YOU ARE READING
❤️ My dearest besties ❤️ ( Completed ✅)
Fanficඅකුරු හතරෙ ලස්සනම වචනෙකට තියෙන්නෙ ආදරය විතර ද ? නෑ ඊටත් වඩා ලස්සන දෙයක් තියෙනවා ඒ තමා " යාලුකම " ❤️