1.Chapter 1💞

623 88 4
                                    

Jinha's pov:

අප්පා plz අපිව දාලා යන්න එපා .අනේ අප්පා . ඔම්මා ඔයාවත් කියන්නකෝ අප්පට අපිව දාලා යන්න එපා කියලා . මට කරන්න පුළුවන් වුන එකම දේ කෑ ගහල අඬන එක විතරයි. මං මටත් වඩා අාදරේ කරපු මගේ අප්පා මාවයි ඔම්ම වයි දාලා එයාගෙ අලුත් gf එක්ක යන්න ගියේ එයාගෙ ජීවිතෙන් අපිව සදහට ම අයින් කරලා දාලා. මං පොලොවෙ හැපී හැපී අැඬුවත් අප්පා මගේ දිහා එක ම එක පාරක්වත් හැරිලා බලන්නෙ නැතුවම යන්න ගියා. එ් සිද්ධියෙන් පස්සෙ මං මේ ලෝකෙ පිරිමි හැමෝටම වෙෙර කරන්න ගත්තා. මට වයස 10ක් වත් වෙන්න කලින් මගේ අප්පා මාව දාලා යන්න ගියේ මේ ලෝකෙ අාදරේ ගැන මට ලොකු සැකයක් ඉතුරු කරලා.මං අප්පට මගේ පණටත් වඩා අාදරේ කරත් එයා මටවත් මගේ ඔම්මට වත් එකම එක දවසක් හරි අැත්තටම අාදරේ කරන්න අැති කියලා මං හිතන්නෑ.

අප්පා අපිව දාල ගියාට අපිට සල්ලි ප්‍රශ්නයක් තිබුනෙ නැති වුනත් මට හැමදා ම මගේ අප්පා නැති අඩුව හුඟක් තදින් ම දැනුනා. School එකේදි අනිත් ළමයි එයාල ගෙ අප්පලා ගැන කියන කොට මම පැත්තකට වෙලා බලාගෙන හිටියෙ මට මගේ අප්ප ගැන කියන්න තරම් ලොකු මතකයක් වත් නැති නිසා. මගේ ඔම්ම ට හැමදාම ඕනි වුනේ මම කවද හරි මුළු කොරියාව ම දන්න company එකක chairman කෙනෙක් වෙනවා බලන්න. මං අැත්තටම දැනගෙන හිටියා අප්පා අපිව දාලා ගියාට පස්සෙ ඔම්මට තිබුන එකම සැනසීම මම විතරයි කියලා. එ් නිසාම ඔම්මා ගෙ එ් හීනෙ මං මගේ ම හීනෙ කරගත්තා. මං මේ ලෝකෙ මගේ ලොකුම හතුරා විදිහට මගේ අප්පව දකින්න ගත්තා. එ් වගේ ම අාදරේ කියන දේ මම දැක්කෙ මිනිස්සුන් ට තියෙන ලොකුම දුර්වල කම විදිහට. එ් නිසා මම මටම පොරොන්දු වුනා මම කවදාවත් මිනිහෙක් ට අාදරේ කරන් නෑ කියලා. Highschool එකේ දි හුඟක් boys la මගෙන් askout කරන්න අැවිත් මැරුම් නොකා බේරුනේ හුගක් අමාරුවෙන්. එ් නිසා ම හැමදාම වගේ ඔම්මා ට school එකට එන්න වුනා එ් boys ලගෙ parents ල principal ට මගෙ ගැන complain කරපු නිසා. මම මේ හැම දෙයක් ගැන ම එකින් එක මතක් කර කර ඉන්න අතරෙ මේ ලෝකෙට අාවෙ මගෙ නම announce කරන සද්දෙ ට . ඔම්මා ගෙ වගේම මගෙත් හීනෙට අද මම අැවිල්ලා ඉනනවා. මම දැන් korea වල තියෙන හොදම fashion designing company 1ke owner . ගිය අවුරුදු 2කේ දි වගේම best fashion designer විදිහට මම මේ අවුරුද්දෙත් තේරිලා තිබුනා. එ් වගේම මම තමා දැනට korea වෙ මේ වගේ අඩු වයසකින් company 1k මෙච්චර ඉහලට අරගෙන අාව එකම ගෑනු ළමයා .
මම එහෙමම stage එකට නැග්ගෙ මේ අවුරුද්දෙ මගේ 🏆 එක අරගන්න. මම පුංචි කතාවකුත් කරලා මම ඉන්න තැනට ගිහින් වාඩි වුනා. අැත්තටම මම හුගක් මහන්සි වුනා මගේ company 1ka අද මේ තියෙන තැනට අරගන්න. එ්කට වැඩි පුරම මට උදව් කරේ මගෙ අම්මා.

HEARTLESS SWEETHEART ✔️✔️Where stories live. Discover now