4. Chapter 4💞

219 59 0
                                    

Jinha's pov:

මම උදේ ම Company එකට අාවේ JK company එක අපේ Company එකත් එක්ක තිබුන agreements cancel කරලා දාන්න ජන්කුක් එයි කියන බලාපොරොත්තුවෙන් වුනත් ජන්කුකා එයාගෙ office 1ke කෙනෙක් අතේ එවලා තිබුන පනිවිඩේට මට හුගක් පුදුම හිතුනා. එයා කියලා තිබුනෙ කිසිම දෙයක් නිසා එයා agreements cancel කරන්නෑ කියලා . එ් වගේ ම එ්ක එයාගෙ පෞද්ගලික දෙයක් නිසා එ් දේවල් අපේ වැඩ වලට ප්‍රශ්න යක් කර ගන්නෙ නෑ කියලා. මට අැත්තට ම හිතා ගන්න බැරි වුනා එයා එ් කියලා තිබුන දේ ගැන. මොකද මම හිතුවෙ ජන්කුකා අපිත් එක්ක වැඩ කරන්න කැමති වෙලා තිබුනෙ එයා මට කැමති නිසා කියලා.

Jungkook's pov :

මට Jinha ගැන අැත්තට ම තේරුම් ගන්න බැරි වෙලා තිබුනෙ. එයා අැයි අාදරේට වෙෙර කරන්නෙ . අැයි එයා පිරිමි අය ගැන එ් විදිහට හිතාගෙන ඉන්නෙ. මේ කිසිම දේකට මගේ ලග උත්තර තිබුනෙ නෑ. ඉතිං මම එ් දේවල් හිත හිත ඉද්දිම මට නින්ද ගිහින් තිබුනා . මම උදේ අැහැරුන ගමන් ම ජින්හා ට පනිවිඩයක් යැව්වා
අපේ agreements කිසිම හේතුවක් නිසා cancel කරන්නෙ නෑ කියලා. කොහොමත් මගේ දේයක් නිසා SGH වගේ company එකක් එක්ක තියෙන සම්බන්ද කම් නැති කරගන්න මට ඕන වුනේ නෑ. Jinha ගැන දැන ගන්න ඕන නිසා මම එයාගෙ පුංචි කාලෙ යාළුවෙක් ගැන විස්තරයක් හෙව්වත් එයාට පොඩි කාලෙ යාළුවෝ ඉදලා නෑ කිව්ව ම මට තවත් පුදුම හිතුනා. මොකද සාමාන්‍යයෙන් ඕන කෙනෙකුට එක යාලුවෙක් හරි ඉන්නවනෙ. අන්තිමේටම මම තීරනය කලා ජින්හ ගෙ ඔම්මගෙන් ම මේ ගැන අහනවා කියලා. කලින් මම ජින්හගෙ ගෙදරට ගිහින් තියෙන නිසා මට ගෙදර හොයාගන්න අමාරුවක් වුනේ නෑ.

මම ගෙදර door bell එක ගැහුවම ගෑනු කෙකෙක් දොර අැරියා. එ් ජින්හාගෙ ඔම්මා කියලා මට දැක්ක ගමන් අදුර ගන්න පුලුවන් වුනේ එයාගෙ ඔම්මත් ජින්හා වගේම නිසා.

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
HEARTLESS SWEETHEART ✔️✔️Where stories live. Discover now