3.Chapter 3💞

238 60 2
                                    

Jinha's pov:

Jungkook අහපු දේට මම උත්තර නොදුන්න නිසා එයත් ඊට පස්සෙ කතාවක් නැතුව ම lunch එක අරගත්තා. මම Lunch වලට pay කරන්න හැදුවත් Jungkook එ්වට pay කරා. අපි lunch අරගෙන අායෙත් අපේ company එකට අාවෙ තව වැඩ වගයක් තිබුන නිසා.

වැඩ ටික ඉවර කරන කොට හවස 4.00 ත් පහු වෙලා තිබුන නිසා මම ඉක්මනින් ගෙදර ගියේ ඔම්මා දැනටමත් බය වෙලා අැති කියලා හිතන ගමන්.

After a month

මායි Mr Jungkukai එකට මාසයක් වගේ වැඩ කරලා අපේ අලුත් design ටික competition 1kata තියන්න ලෑස්ති කලා. අපි හිතුවටත් වඩා හොදට එ්  design ටික තිබුන නිසා අනිවාර්යෙන් ම අපිට place 1k එනවා කියලා අපි හොදට ම දැනගෙන හිටියා.

Competition day

competition 1ka දවසෙ අපි දෙන්නට ම බය වෙන්න කිසිම හේතුවක් තිබුනෙ නෑ . මේකෙ දි අපි partners ලා විදිහට හිටිය නිසා Mr Jungkook එක්ක එකට මම competition 1ka තියෙන තැනට යන්න කතා කරගත්ත නිසා Mr Jungkook මාව අරගන්න ගෙදරට එනකල් මම හිටියා.

Jungkook's  pov:

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


Jungkook's  pov:

අද competition එකට යන්න Ms.Jinha කැමති වුන නිසා මම එයාව අරගන්න එයාගෙ ගෙදරට ගියා. Wowwww 😱😱😱😱. එයා අද මාරම ලස්සනයි නෙ . මට Ms Jinha ව දැක්ක ම මගේ කටත් ඉබේට ම අැරුනා . අද තමයි දවස ජන්කුකා . ඔව් මම දැනගෙන හිටියා අද අනිවාරෙන් ම අපිට 1st place එනවා කියලා . ඉතිං මම කලින් ඉදලම හිතාගෙන හිටියෙ competition එකෙන් පස්සෙ Ms Jinha ට මම එයාට අාදරේ කරනවා කියලා කියනවා කියලා. එ්කට ඕන දේවලුත් මම ලෑස්ති කරලා තමයි Jinha ව අරගන්න ගෙදරට අාවෙ.

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
HEARTLESS SWEETHEART ✔️✔️Where stories live. Discover now