Episode 04

123 25 37
                                    

📱📱📱📱📱📱📱📱📱📱

💖 - හෙලෝ මං ගෙදර ආවෝ

💐 - ආ ගියාද මං බයේ හිටියෙ රෑට හරක් හොරු එහෙම ඉන්නෝනෙ ටෝව උස්සගෙන ගියොත් එහෙම...

💖 - 😒 ශික් උඹ නම් මහා.... හිපාටුච්චි

💐 - සෝමාලියන් ඌරි

💖 - ඇෆ්‍රිකන් ගෙම්බි

💐 - ඕස්ට්‍රේලියන් එලුච්චි

💖 - රුසියන් කපුටි

💐 - පඬුවන් බස්සි

💖 - තිබ්බටු මූනි

💐 - ඉඳිකටු පැංචි

💖 - රබ්බඩී

💐 - පුවක් බඩිල්ලි

💖 - කට කලු පොලඟි

💐 - තාර හොට ප්ලැටිපසී

💖 - සයිබීරියානු ගෙමැස්සි

💐 - මහ සෝනි

💖 - කලු කුමාරි

💐 - මෝහිනී

💖 - රෝහිණී

💐 - පිලිපීන පැන්ඩි

💖 - 😒 ඇති ඔය

💐 - ඔව් ඇති

💖 - කාලද බීලද

💐 - කෑවා කෑවා ඔයා කෑවද

💖 - ඕ ඕ කෑවා

💐 - ඈ යකූ මං කිවුවෙ ගියපු ගමන් කෝල් කරන්න කියල නේද ටෝ කාලත් ඉවර වෙලානෙ මට කතා කරන්නෙ

💖 - හරි හරි කෑමට මුල්තැන දෙන්න කියල අපෙ අම්ම කියන්නෙ ඉතින් මං ඒ නීතියට පිටින් යන්නෙ නෑ බොක්ක කවදාවත්

💐 - 😏 ඒකට පිටින් යන්නෙ නම් නෑ නෙහ්

💖 - ඒම තමා කෑමට දේවත්වයෙහි ලා සලකන්න ඕනි

💐 - ඒක ඇත්ත උඩින්ම පිළිගන්නවා

💖 - ඒකනෙ ඒකනෙ

💐 - හරි හරි මේ හෙට මොකෝ කොරන්නෙ

💖 - හෙට ...............
( හිතනව මිත්‍රවරුනි )
හෙට නම් මොකුත් නෑ ආ හෙට ෆිල්ම් එකක් යනව අලුත්, ඒක බලන්න ඕනි 😊

💐 - හාපෝ ඔය ෆිල්ම් පිස්සුව නවතින්නෙ කවද්ද වදේ

💖 - ඒක කව....ම දාවත් නවතින්නෙ නෑ මගෙ ගෙඹි පැටියෝ.....

♥︎ 𝕀𝕕𝕠𝕝 𝔻𝕣𝕖𝕒𝕞 ♥︎ Where stories live. Discover now