Episode 07

77 20 63
                                    

💐 - ගනින්කො සෙද්ද මං මෙතන මැරෙනකන් ද බලන් ඉන්නෙ ගොං වැස්සියෙ

💖 - ඉඳහන් ඉතින් ටිගර් වෙන්නැතුව මේ ගන්නෝ හදිස්සියට වැසිකිළි කටෙත් 😑 ආ...... නෑ.. සැක්. මං මේ මොනාද බං කියවන්නෙ මං කිව්වෙ මේ කොරස් කටෙත් අත දාගන්න බෑ කියනවනෙ.

💐 - ටෝ මට කෑම එක අප්පිරිය කරන්න නේද හදන්නෙ මෙහෙ දීපිය.

💖 - පිස්සුද මම. මේ මම එහෙම කරන්න නෙවෙයි කටේ බ්‍රේක් එක පොඩ්ඩක් ලිස්සුව ඒකයි.

💐 - අනේ තොගෙ බ්‍රේක් එක මං කියන්නෑ 😤

💖 - හරි ඉතින් වැරදීමක් නෙ. හ 😒

[ කියව කියව ගෙදර ගියාලු ඈ ✌️]

After 4 days

At night 🌜🌜🌜

Soo hee's home 🏠️🏠️

[ 👩 - ( අම්මා හොඳේ ) ]

👩 - ඔය ඕක දෙන්න මෙහාට

💖 - මේකද..  මේකද...

👩 - නෑ නෑ ළමයො අර එහා පැත්තෙ එක

💖 - මේක ?

👩 - ඔව් ඔව්

💖 - ආ

[ ඇඳුම් ලෑස්ති කරනව හෙට එයාල කොරියා යනවලු නෙ ✌]

[ මුං මේ ඕතර්ට ටිකට් බුක් කලේ නැද්ද දන්නෙ නෑ 🙄, අඩෝ ඩිරෙක්ටර් ගෙන් අහපම් මට ටිකට් බුක් කළාද කියල ]

👩 - yeonaට call එකක් දීල බලන්න.

💖 - හා

📱📱📱📱📱📱📱📱📱📱📱📱📱

💖 - අඩෝ පඹයා

💐 - ම්ම්හ්.. මොකක්ද ටෝ කිව්වෙ , පඹයා අහුවෙයන්කො ටෝව, හම ගහනව. 😤 ඉත්තෑවා.

💖 - හම්මේ... බය හිතෙනව, බිත්තර කට්ටක් හොයල දියංකො හැංගෙන්න.

💐 - උබට මං කියන්නෙ නෑ 😤

💖 - හරි හරි. මේ කියහං දැන් ලෑස්තිද හෙට යන්න.

💐 - දැන් ලෑස්ති වෙන්නෙ මොකටද යකෝ හෙට යන එකට. දැන් නිදාගෙන උදේට නැගිටල එපෑ ලෑස්ති වෙන්න.

💖 - හරි ගොන් බූරු හිපාටු ................ මොකුත් නෑ. හරි. මං ඇහුවෙ දැන් ඇඳුම් එහෙම ලෑස්තිද කියල 😤😶.

💐 - ආ...... ඔව් ඔව් ඒව ලෑස්තියි. 😁

💖 - හෙට මොකක්ද අඳින්නෙ.

♥︎ 𝕀𝕕𝕠𝕝 𝔻𝕣𝕖𝕒𝕞 ♥︎ Where stories live. Discover now