Hi ලමයි,😊🖐🖐
මෙක මගෙ first ස්ටෝරිය ☺ ඉතින්... මම හිතනවා ඔයාලා මෙ අලුත් ඕතරීට කැමති වේවි කියලා 😊😉❤ ඉතින් අපි බලමු මෙ කතාව කොහොම එකක්ද කියල 😊🤗 ........
⚫ MAIN CHARACTER ⬇️
මෙ ඉන්න ලස්සන ගෑනු ලමයා sri lankan girl කෙනෙක් 😁🤗 ( වැඩිය හිතන්න එපා 😑😒ඉතින් මෙක ඉන්නේ korean girl කෙනෙක් තමා ඉතින් sri kankan කියලා හිතාගන්න හොදේ 🤭😊 ) මෙයා ගැන විස්තර ටිකක් කියන්නම් 😁
නම - Kevinya
වයස - 16 ( හරි හරි එයා තාම පොඩි ලමයෙක් තමඉ 😒😑🤭 ඉස්සරහට බලන්නකෝ මෙ පොඩි කෙල්ලගෙ ලොකු වැඩ 😁 )
මෙය තාම ඉස්කොලේ යනවා මෙයා තාමයි එයාගෙ පවුලේ ලොකු ලමයා😊🤗 මෙයට තව නංගීයෙකුයි මල්ලීයේකුයි ඉන්නවා.මෙයාගෙ තාත්ති executive manager කෙනෙක්. අම්මා නම් ගෙදර ඉන්නේ. හැබැයි මෙයට ගෙදරින් ගොඩක් නීති මැද තමා මෙයා හැදුනේ මෙයාගෙ සහෝදර සහෝදරියෝ ටත් එහෙමමයි එක නිසා kevinya ගොඩක් අසා කලේ නිදහසේ ඉන්න. හැබයි මෙයාගෙ දෙමව්පියෝ මෙයාලට ගොඩක් ආදරෙයි ❤ එ ගොල්ලන්ගේ ඕනෙම දෙකට එයාල උඩ කරනවා. හැඩයි නාස්තිකාර විඳීමට සල්ලි වියදම් කරන්න නම් ඒගොල්ලො කැමති නැහැ .
මෙයත් ඔයාලා වගේම kpop , kdrama පිස්සීයක් තමයි. මෙයාට ඉස්කොලේ ගොඩක් army යාළුවෝ ඉන්නවා. 🤗😊😄 මෙයා විතරක් නෙවෙයි මෙයාගෙ නංගිත් kpop kdrama පිස්සීයක්.
Personality එක - මෙයා ටිකක් මුරණ්ඩු කෙනෙක් ඒවාගෙම මෙයා ටිකක් විතර කම්මැලි කෙනෙක්. 😁 එ උනාට කෙල්ල හොඳ හොඳ වැඩ කරනවා. ගොඩක් විනෝද වෙන්න කැමති කෙනෙක් .😆 හැබයි මෙයට පොඩ්ඩ බැරි වෙන්න බැ තරහ යනවා. මොන උනත් මෙයා Sensitive කෙනෙක්. හරියට අපේ suga aiya වගේ 😊🤗😁🙃 තමන්ට මොනවා හරි ඕන උනොත් කොහොමහරි එක ලබාගන්න එක මෙයාගෙ පුරුද්දක්.
YOU ARE READING
DREAM HIGH
Romance❤ sri lankan පුංචි ගැණු ලමයෙක් එයාගෙ ලොකු හීනෙ 💕 සැබෑ කරගන්න යන ගමනක් ❤ 💜 ඒ අතරතුර හමුවන මගහැරීමට නොහැකි ආදරයක් ❤ සාමාජ තත්වය හමුවේ තමාගෙ ආදරය රැකගන්න ඔහුන්ට පුළුවන් වේවිද?❤ 💜 let's go lamai 😁😁 ➡️ ➡️ ➡️