ජිමින් pov" අන්ද්වේ......කොහොමද එයාට කොල්ලෙක් ඉන්නේ.....🤨🤨 වෙන්න බෑ......😡 "
මං විශූව ගෙදරින් දාලා කෙලින්ම ගෙදර ආවේ ඒක ඇත්තද බොරුද කියලා දැනගන්න පුළුවන් එකම කෙනා යුනාරා නිසා.....
" යුනාරා.......😡😡"
" වේහේ......."
" මට ඔයාගෙන් දෙයක් දැනගන්න තියෙනවා.......🤨 තමුසේ මට ඇත්තම කියනවා හරිද......"
"දේ දේ.....දැන් මොකද්ද දැනගන්න ඕනේ........"
" තමුසේගේ යාළුවාට කොල්ලෙක් ඉන්නවද.......😒 "
" මොකක් කිව්වා.....🤣🤣🤣 තමුසේ අද බීලාද ඔරාබෙනී.....විශූට කොහෙද කොල්ලෙක් 🤣🤣 අනික තමුසේට මොකටද ඒක.....තමුසේට එයාව පේනන බෑනේ......😒 "
" එකත් එහෙම ද එහෙනම් ......😏 "
" ආහ් මට අමතක වුනානේ.......විශූට කොල්ලෙක් ඉන්නවානේ දැන්..... 😌 "
" මොකද්ද ඕයී තමුසේ කියන්නේ.....එකක් කියනවා මඟුල....."
" නෑ නෑ ඇත්ත ඒකිට කොල්ලෙක් ඉන්නවා "
යුනාරා එහෙම කියලා රූම් එකට ගියා.....මං එහෙම බිම ඉඳගත්තේ යුනා කිව්වේ ඇත්තද බොරුද කියලා හිතාගන්න බැරුව........" ආහ් එයාට කොල්ලෙක් ඉන්නවා කියලා මං මොකටද අවුල් යන්නේ 😏 මට මොකද ඉතින් එකෙක් බැරි නම් සීයක් එකක් හිටියත් මට මොකද.....😡 "
Next day Morning
මං උදේම ලෑස්ති වෙලා ඔෆිස් එකට ගියේ විශූ අද ඔෆිස් එකට එනවා කිව්ව නිසා......මං ඔෆිස් එකට ගිහින් ඩිසයිනින් වගයක් චෙක් කර කර අතරේ ටාශී මගේ කැබින් එකට ආවේ අඬාගෙන.......
" ටාශී මේ මොකද අඬන්නේ 🤨 "
" සර් මට ඇත්ත කියන්න.....සර් මට ආදරෙයි නේද 😭😭😭 "
ටාශී අඬ අඬම මගෙන් ඇහුවේ උත්තර නැති ප්රශ්නයක් 🙂" මොනාද ටාශී තමුසේ මේ අහන්නේ..... දැන් ඇයි කියනවාකෝ මේ අඬන්නේ 🤨 "
" ඔය පේනවානේ සර්ට ඒකට උත්තර දෙන්නත් බෑ.....සර් මට ආදරේ නෑ.....😭😭😭"
YOU ARE READING
The War Of Love ❤️ ( Completed )
Romantikආදරේකට කරන්න බැරි දෙයක් නෑ....ආදරේට පුළුවන් මනුස්සයෙක් මරන්නත් ඒ වගේම ජිවත් කරන්නත්..... ආදරෙයි කියන්නේ බලෙන් ලබාගන්න පුළුවන් දෙයක් නෙමෙයි ඒක හදවතට දැනෙන්න ඕන දෙයක්.....අපි ආදරේ කරන කෙනා අපේ ආත්මේ එක්කම බැඳිලා තියෙන්නේ ඕනේ....එතකොට තමා...