(🌼jana)
Jana pov
අපෝ මහ එපා කරපු දවසක්😣...මන් කොරියාවට ඇවිල්ලා දැන් අවුරුදු 3ක් වෙන්නත් එනවා...තාම හරි යාලුවෙක් සෙට් උනේ නෑනෙ💔...සැක් අපේ සෙට් එකත් මෙහෙ හිටියනම් ආතල් එකක්වත් ගන්න තිබ්බා...මොනා කරන්නද ඉතින්...Unversity එකේ අයන් මන් දිහා බලන්නෙ කන්න වගේ...ඇයි යකූ මන් පිටසක්වලින් ඇවිල්ලා වගේ😑..මං වෙන රටක නිසාවත්ද🤔...ඒත් තව කොච්චර කට්ටිය ඉන්නවද වෙන රටවල් වල අය...මන් කන්නාඩි දාන නිසාද දන්නෑ🤓..මලවිකාර..(කන්නාඩි දාන අය බුද්ධිමත්ලු..මන්නෙමේ කියම්නෙ😂)
මං කල්පනා කර කර ගියේ ඉතින් Seol වීදියට...රෑට මාර නිදහස්...ලස්සනයි..ගොඩ කාලෙකින් මාත් Free උනේ..ම්හ්...Street foods වල සුවද🤤...
🔶🔶🔶🔶🔶🔶🔶🔶🔶🔶🔶🔶🔶🔶🔶🔶
(Seoul
@night )
🔶🔶🔶🔶🔶🔶🔶🔶🔶🔶🔶🔶🔶🔶🔶🔶(Street foods🤤)
(කෙල ටික පිහිද ගන්න 😂😂sorry හොදේ)මන් එක පාරම මේ ලෝකෙට ආවෙ කවුරු හරි මගේ ඇගේ වැදුනා....
🌼"ඔහ්..ශිට් මගෙ ඇදුම..."
# "ඒයි තමුසෙට ඇස් පේන්නැද්ද ආ..උඩ බලාගෙනද ඇවිදින්නෙ...බලනවා කෑම ටිකත් බිම...ශිට්..ඔක්කොම උන් ඇවිල්ලා ඉන්නෙ මාව කන්න😤"
YOU ARE READING
⭕PARTNER⭕💍
Fanfictionඔව් බන් ඔව්... උබ තමයි මගේ බෝනික්කි..මගේ පණ ටික❤️..උබට මන් මැරෙන්න තරම් ආදරෙයි බන්..මේ හිත හොරකම් කරන්න පුලුවන් උනේ උබට විතරයි❤️💍 ❄️❄️❄️❄️❄️❄️❄️❄️❄️❄️❄️❄️❄️❄️❄️❄️ Fan fiction only🚫 වැරදි තියේනම් කියන්න චිංගුලා...😊😊මේක මගේ 1 වෙනි ff එක ලස්සන...