@Diary 2091.12.30
ඔව් මගේ මැණික මම ඔයාට වුන පොරොන්දුව ඒ විදියටම අද වෙනකල්ම රැකගත්තා. ඔයාගේ හදවත මගෙ ලගම මම පරිස්සමට තියාගත්තා.අද මගේ මැණිකගේ උපන්දිනේ.මගෙ මැණික මම එනකල් බලන් ඉන්නවා නේද.මම දන්නවා ඒක.මට ඔයා ලගට එන්න කාලේ හරි මට තේරෙනවා.මේ මම ලියන අවසාන වචන ටික.මගෙ මැණිකට සුභම සුභ උපන්දිනයක්.මම ආදරෙයි මගේ රත්තරන්
J
ungkook තමන්ගේ දින පොතේ අද දවසේ දින සටහනත් තියලා නැගිටලා ගියේ අත්වාරුවෙත් උදව්වෙන්.
ඇදේ දිගාවුන jungkook ගේ මතකය මීට අවුරුදු ගානක් පස්සට දිව්වේ තමන්ගේ එකම ආදරේ එක්ක ගතවුන ලස්සන මතක ගොන්නක රස ආයෙමත් අවුස්සන්න2021.02.05
@ ParkJungkook:හ්යුන්ග් ඔයාට මාව
අල්ලන්න බෑ....
හු හු...අල්ලයි මගෙ
නැට්ට..
Taehyung:කුකී...පරිස්සමෙන්
වැටෙයි බලාගෙන..ඒ දැක්ක දෙයින් Taehyung ගේ ඇග සීතල වෙලා ගියා.
සිහි නැතුව වැටුන jungkook ලගට එයා දුවගෙන ගියේ පිස්සුවෙන් වගේ.
කරන්න ඕනා මොනවද කියලවත් එයාට හිතා ගන්න බැරි වුනා
,෴෴෴෴෴෴෴෴෴෴
හායි....💜️
මේක මගේ සූටි සිතුවිල්ලක් 🤭
ලස්සනනම් නැ..😊
ඔයාලට හිතෙන දේ කියන් යන්ඩෝ.....👋👋