Chapter 4

345 63 2
                                    

Few days Ago

Jungkook Pov.

හිතපු නැති විදියට මගේ ඔපරේෂන් එක සාර්ථක වුනා.ඒත් දැන් හිතෙනවා මීට වඩා හොදයි මම මැරුනනම් කියලා.මගේ ⁣tae මේ ගෙවුන දවස් ටිකේම මාව බලන්න අවේ නැ.එයාට මොකද වෙලා තියෙන්නේ.එයාට කරදරයක්ද .ඇහුවට කවුරුත් මට කියන්නෙත් නැ...

අද මම ගෙදර යනවා...
මම හිතන්නේ tae මාව seprice කරන්න ඉන්නවද දන්නෙත් නැ

@Jungkook house

Mr.Jeon:පුතා jungkook ඉක්මනට wash එකක් දාන් එන්න ඔයාට කියන්න දෙයක් තියනවා

Jungkook පල්ලැහැට එනකොට taeගේ ඔම්මටි අප්පයිත් එයාගේ හ්යුන්ග්ලා ටිකත් ඇයිත් හිටියා

එතෙන්ට ගියපු jungkook පුටුවකින් ඉදගත්තේ මේ වෙන කිසිම දෙයක් හිතා ගන්න බැරුව

Jungkook: ඇයි ඔයාලා කවුරුත් සද්ද නැත්තේ..ඇයි මේ...කොහෙද මගෙ tae..එයා කොහෙද මට කියන්න ..එයා කෝ..

මෙච්චර කාලයක් හිතේ හිරකරන් හිටපු ප්‍රශ්න ඔක්කොම jungkook එකපාරටම නිදහස් කරා

Mr.Jeon: පුතා කලබල වෙන්න එපා.මේක දැන ගන්නකොට අපිත් ගොඩාක් පරක්කු වැඩී.ඔයා මේ දේවල් කොහොම දරා ගනීද දන්නේ නැ.ඒත් පුතා මේක ඔයාට.කියවලා බලන්න මේක taehyung පුතා ඔයාට ලියලා තියෙන්නේ

මේ මොකුත්ම දෙයක් තේරුම් ගන්න බැරිව jungkook ලියුම අතට අරගෙන කියවන්න ගත්තා..

ලියුම කියවන jungkook ගේ ඇස්වල කදුලු පිරෙන්න වැඩි වෙලාවක් ගියෙ නැ..........

#########################

ලියුමේ මොනා තියෙන්න ඇද්ද නේ 😖😖

Taeට මොකෝ වෙපා තියෙන්නේ...😕

එයා වෙන කෙනෙක්ව marry කරලද දන්නෙත් නැ නේ 😕


















අපි බලමු.................🤭🤭🤭









Stay healthy 💜️💜️💜️ 

✿❄Heard Moon❄✿Where stories live. Discover now