Chapter 3

362 63 2
                                    

Tae Pov.

කුකීගේ රිපෝ⁣ට්ස් ටිකත් අරන් මම පුලුවන් තරම් ඉක්මනට doctor ගේ room එකට එතකොටම වගේ jeon අංකල් එලියට ආවා

එයාගේ ඇස්වල කදුලු

Taehyung:අංකල් මෙි මොකද ඇයි ඔයා අඩන්නේ

Mr.Jeon:අනේ පුතා...
අපේ කුකී ඉන්නේ ගොඩක් ලොකු ප්‍රශ්නයකලු

Doctor කියපු දේවල් mr.jeon කියනනොට tae ට දැනුනේ එයාගේ මුලු ලොකෙම කඩාගෙන වැටෙනවා වගේ හැගීමක්

Few Days Ago

Jungkook Pov.

අද මගෙ ඔපරේෂන් එක.මේකෙන් පස්සේ මොනා මොනා වෙයිද.කවුදෝ කොනක් ඒ කෙනාගේ හදවත මට දීලා.මනුස්සයෙක්ට එහෙම දෙයක් කරන්න පුලුවන්ද.මොනා වුනත් ඇයි දන්නේ නැ ඒ කෙනා කාටවත් තමන්ව හදුන්වලා දුන්නේ නැත්තේ

Taehyun Pov.

අද කුකීගේ ඔපරේෂන් එක.මම හිතනවා හැමදේම හොද විදියට සිද්ද වෙයි කියලා

මම room එකට යනකොට මගෙ කුකී හොදටම නිදි.ඒ රෝස පාට තොල්දෙක උඩින් මම පුංචි හාදුවක් තියලා පුලුවන් තරම් ඉක්මනට එතනින් ආවේ මට කරන්න ලොකු වැඩක් තියන නිසා

ඔපරේෂන් එක සාර්ථකයි !!!

****************************

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

****************************

හායි මැණිකලා........

හිකි හිකි.......🤭










තව සුට්ටම සුට්ටයි😁








බායි බායි💜️💜️💜️💜️👋👋👋👋👋👋👋👋👋👋👋👋💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️👋👋👋👋👋👋💜️💜️💜️💜️💜️💜️💜️💜️👋👋👋👋👋👋👋💜️💜️💜️💜️💜️👋👋👋👋

✿❄Heard Moon❄✿Where stories live. Discover now