♡ Intro ♡

312 22 8
                                    

මුලින්ම මම මේ කතාව ගැන කියලා ඉන්නම්කෝ...
මේක werewolf story එකක්... සාමාන්‍යයෙන් ඔයාලා ff කියවලා ඇති ඒ නිසා werewolf ගැන දන්නවත් ඇති... නැති අය වෙනුවෙන් කෙටි හැදින්වීමක් කරන්නම්කෝ... 😘

Were wolf වර්ග දෙකක් ඉන්නවා...

සාමාන්‍යයෙන් werewolfල කියන්නේ තවත් වෘකයෙක් විසින් සපා කෑවොත් ඇති වෙන ලෙඩකින් පුර හද පායන දවස් වලට එයාල වෘකයෝ බවට පත් වෙනවා.... ඒම උනාම ගොඩක් අයට තමන් කවුද කියලවත් මතක නෑ... තමන්ගේ හොදම මිතුරන් උනත් ඒ අවස්ථාවේ එයා ආහාරයට ගන්න ඉඩ තියේ.. 🤷🏻‍♀️

For an example : Sirius black of Harry Potter and the prisoner of Azkaban

ඒත් මගේ කතාවේ ඉන්නේ were wolf shifter ඒමත් නැත්නම් Lycanthrope කියන වර්ගය ගැන

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ඒත් මගේ කතාවේ ඉන්නේ were wolf shifter ඒමත් නැත්නම් Lycanthrope කියන වර්ගය ගැන.... එයාලාට පුලුවන් තමන්ගේ නිසි වයසට ආවාම වෘකයෙක් වෙන්න... පලමු වෘක ස්වරූපයට හැරීම ඉතාමත් වේදනාකාරියි... ඒක හරියට ඇට කටු පොඩි වෙනවා වගේ හැගීමක්..  (හී.. මම Werewolfකෙනෙක් නෙවෙයි හරිත 😂) එයාලා ඒ විදිහට වෘකයෝ වෙන්න පටන් ගත්තට පස්සේ එයාලට කැමති ඕන වෙලාවක තමන්ගේ ස්වරූපයට එන්න පුලුවන්...
එයාලා මිනිස් ස්වරූපයෙන් ඉන්නකොටත් එයාලට හොදට සුවද දැනෙනවා.. ඒ වගේම ගොඩක් දුර සද්දත් ඇහෙනවා...
මෙයා ලා ගොඩක් ඉන්නේ Pack විදිහට... Pack එකක් lead කරන්නේ Alpha.. ඒ වගේම එයාලට Mateලා ඉන්නවා.... තමන්ගේ Mate ව හොයා ගන්නේ සුවදින්... ඒමත් නැත්නම් බැල්මෙන්..
තමන්ගේ Mateව සලකුණු කරන එකට කියන්නේ Mark කරනවා කියලා.... බෙල්ලත් උරහිසත් අතර කොටසේ එයාලා සලකුණු කරලා තමා තමන්ගේ Mate කියලා අනිත් අයට අගවන්නේ... ඒ වගේම ඒම Mark කලාට පස්සේ තමන්ගේ Mate එක්ක හිතින් කතා කරන්න පුලුවන්... Telepathy වගේ....

°• Son Of The Alpha •° 🐺🖤Where stories live. Discover now