ටිකක් කලින් නැගිටලා ඇග මැලි කඩන ගමන් Jimin ගියේ kitchen එකට...
අජුම්මා Gumo!!
Gummorning බේබිමහත්තයෝ 😘 Jiminගේ අතර කිරි එක දීලා අජුම්මා ගියේ Jungkookට Banana milk එක දීලා එන්න...
දෙන්නම ලෑස්ති වෙලා Office ගියේ අද රෑ Office එකේ අයට Party එකක් දෙන නිසා...
Time passed.......
හවස 04 විතර වෙද්දී Hwaයි Gyeonයි ලෑස්ති වෙලා Kookieගේ Car එකේ Jiminගේ Apartment එකට ගියා...
Gyeon Hwaටයි Kookieටයි ටිකක් තනියම ඉන්න දීලා Juice එකක් අරන් පැත්තකට වෙලා ඉදගෙන හිටියා...
Gyeonah.. එන්නකො!! Hwa gyeonව ඇදගෙන ගියේ දෙන්නෙක් පැත්තට.... මේ ඉන්නේ Tae oppa එතකොට මේ එයාගේ Gf Jihoo ඔන්නි...ඕහ්... Annyeong Gyeon දෙන්නටම Bow කලා...
ඔන්න එතකොටම එතනට Jimin ආවා... කොම්ලා Hansome කියන්නේ Gyeon කටත් ඇරගෙන Jimin දිහා බලාන හිටියා...මැස්සෝ යයි.. hwa වැලමිටෙන් අනින ගමන් රහසින් කියද්දී තමා පියවි සිහියට ආවේ...
හී.. Annyeong sir....
😌❤
ඔයාලා කතා කර කර ඉන්නකෝ... කියලා Tae Kookie Jimin හෙමීට කැපුනා... මොකටත කියලා දන්නවනේ ඉතිම් 🤷🏻♀️💔
ඉතින් Gyeon කියන්නකෝ ඔයා ගැන...
ආ.. ඔන්නි මම... Ji hoo ඔන්නිත් එක්ක පැයක් විතර කතා කර කර ඉන්නකොට වැනී වැනී තුන් දෙනාත් මේ පැත්තට ආවා...
ඒ... නූනා... ටේ හියොන්ස්ග්ට කාම්ලෙකට පස්සේ නේ බොම්න දුම්නේ පවු කොම්ලා... Kookie කටත් ඇද කර කර Ji hooට කියද්දී Ji hoo Tae දිහා රවන් බලාන හිටියා...
YOU ARE READING
°• Son Of The Alpha •° 🐺🖤
Werewolfඇයි වෘකයෙක්ට බැරි මිනිස් දුවකට ආදරේ කරන්න...💕 දෛවයට පුලුවන්නම් ඒ දෙන්නව වෙන් කරන්න 💔 ආදරය ඒ දෙන්නව එකතු කරන එක වැරැද්දක් ද 🖤💋