මතක අමතක
------------------------
මා නිවසේ තවත් දින කිහිපයක් විවේක ගත්තෙමි.ඒ දින කිහිපයේත් මා පුරුදු සිහින දුටුවෙමි.
text msg...hug...ඒත් මම...
හොරෙන් බලා සිටීම්..සිනහවීම්..ලස්සන වචන ....
ikmanata ennekoo
koo oya
hii onne awa....
......................................
මොනාද මේ මොනාද...
අම්මා..අම්මා දන්නවා ඇති..
මගේ මවට දුරකතන ඇමතුමක් ගත්තෙමි..
hello අම්මා
අනේ ගොඩාක් කාලෙකින් දුවේ..
ඔව් අම්මා වැඩ ගොඩායී..මම අම්මට කියුවේ..
ආ..ඔව් නේ..ඉතිං
අම්ම සූ හියුන් කියන්නේ කවුද
මොකා..අනේ මන්දා දු..දන්නේ නෑ
මගේ පොඩි කාලේ හිටිය කෙනෙක් ද..
නෑ දූ.ඔයා sinhala school එකකටනේ ගියේ..
ආ..හරි............................................................................
මා මව සමග ටිකක් වේල කතා කරමින් සිටියෙමි.
නමුත් මට කිසිදු සැනසිල්ලක් නැත...ඇයි මේ..කවුද මේ......
නිවසටම වී සිටිය නොහැකි බැවින් මා කොලඹ දෙසට කාරට පැදෙව්වෙමි.
සුපුරුදු පරිදි මා උද්‍යානයේ වැඩිය සෙනග ගැවසෙන්නේ නැති පෙදෙසකින් හිදගත්තෙමි..
මා දෑස් පියා ගෙන කල්පනා කරෙමි..මේවා මගේ මතකයන් නම්..ඇයි මට කලින් මේවා මතක් නොවුනේ....මේ කෙනා මට මේ තරම් ලං වුනා නම්..ඇයි මට ..අමතක මේ මතක....
promise wenne..mn nathuwe yanne na kiyela
promise..kawadawath yanne na oya nathuwe.....
sure de
ow ane sure....mn promise kadanne na....
kohe hitiyath aneeeeeee
ha ha ha...aniwa.....oya ekke...
ආහ්..මම..එහෙම කියුවද..ඔයා එක්ක...ඉතුරු ටික..මොනාද මම කියුවේ....
කොහෙද යන්නේ.....
අනේනේ.......මම රට යන්න තව මාසයයිනේ...ඒක ගැනද කියුවේ.....
මා දැස් හරින විටම මගේ ඉදිරියේ තිබුනු ගස පිටුපස සිටි පුද්ගලයා නැගිට පිටවිය..හුදකලාව..මගේ කලාව.......
YOU ARE READING
මතක අමතක 😖
Romanceවිදින විදවන මතක අතර අරගලයක් හීනෙන් එබී කනට කොදුරා මගේ මතක අතරේ සැරිසරන නුබ කවුද 🥺 හිමින් ලන්වී නැවත සිපගන්න ඇය මගේ කරගන්න මම උත්සාහ දරමි 😏