ඕන් ඉතිම් ඕතර් උන්නැහැ කිව්වා වගෙ කතා නායකට තෝරගත්තෙ මාව😌
දැන් ඔය ඇත්තො බලනවා ඇති මේ මම කියන්නෙ කව්ද කියලා
ඔව් මන් තමා හෝසිංඤෝ නොහොත් රැළෙ කැකිරි පලන්නා 😌
දැන් මාව වර්ණනා කළා ඇති...
ඈවරයි දෑවරයි තුන් ඈවරයි කියලා
කතාවට බහිමුකො...ඕන්න ඉතිම් බන්තානෙ ගමේ හිටියා එක පණ්ඩිත අප්පුහාමි කෙනෙක් .ඕකා මහා අමන බල්ලෙක් කිව්වත් වැරැද්දක්මත් නෑ
මුගෙ කියන්න තරම් වැරැද්දක් නැති උනාට
ගමේ ඇත්තො කවුරුත් මුට යටින් කැමති උනේ නෑහරි හරි උඩින් කැමති ඉතින් මොනා නැතත් අප්පුහාමියෙක්නේ.. හදිසි වැඩක් වත් මූ ලව්වා කොර ගන්ට තියා ගන්න එපැයි 😁
කැමති නැත්තෙ මොකද කිව්වොත්...
ඌ හිතන් හිටියේ ඌ වගෙ එකෙක් මේ මුළු ලෝකෙ පීරලා හෙවුවත් හොයාගන්න නෑ කියලා . පුදුම මහන්තත්තකමක් තිබ්බෙ මුට.
නමට බන්ග් සි හියුක් මුදලි අප්පුහාමි උනාට
නැති තැන කවුරුත් කිව්වෙ මානසිරා කියලාමාන්නෙන් පිරි මානසිරා 😑
මානසිරාගෙ පවුල ගැන විස්තර කළොත් මානසිරා ට හිටියේ පිං කදක් වගෙ ගෑනියෙක් මානසිරා ගෙ අර නරක ගතිගුණ එකක්වත් මේ නෝනට තිබ්බෙ නෑ
කලින් යන්ග් මී කියුන් උනාට අර පව්කාරයා බැන්දට පස්සෙ බන්ග් මී කියුන් උනා
ඒක තමා ලොකු නෝනගෙ නම
BẠN ĐANG ĐỌC
බන්තන් සොයින්දන් ඇත්තම real කතා
Fanfiction"හූඌඌඌඌඌඌඌඌඌඌඌඌඌ" "මොන බේසිගෙ පුතාටද යකො මන් වගෙ ඇවිදින්න පුළුවන්!!!!" මානසිරා කිව්වෙ සරම ගලවගෙන ඔලුවේ බැදගනිමින් ය . "යකෝ දැනගනින් බන්තානෙ ඉදන් බුසාන් රටට වෙනකන් උනත් මට පුළුවං හෙලුවෙන් ඇවිදින්න..මයෙ වදාපු අම්මපල්ලා ඔව්ව්.." කියා මානසිරා හූ දෙක ත...