(◍•ᴗ•◍)❤..ඕතරයගේ හෑල්ල..(◍•ᴗ•◍)❤

536 72 0
                                    

මේක ඉක්මනට ඉවරකරන්න නෙවෙයි හිටියේ ඒත් ඉතින් එම උන.....

මේකයි කෙනෙක් කොයි තරං වේදනා වින්දත්... කළකිරුනත් එය ඉවසන් ඉන්න තරමට තවත් ශක්තිමත් වෙන තරමට තමන්ට නොදැනීම ප්‍රශ්න විසදෙනව... ඇත්තටම උත්තර නැති ප්‍රශ්න නෑ.. සමහර විට උත්තරේ තියෙන්නේ ප්‍රශ්න එක්කමයි...මන් අහලා තියනවා කාලය හැමදේටම උත්තර දෙනවාලු... මන් හිතන්නේ ඒක ඇත්ත... හැබැයි අපිත් එම වෙන්න දෙයක් කරන්න ඕනේ.... මන් හිතනවා එතකොට අපිට කාලයත් උත්තර දෙනවා කියලා... තමන්ව ප්‍රතික්ෂේප උන තැන් වල තමන්ව තනි උනාම කෙනෙක් තමන්ව පිළිකුල් කරම පනදෙන්න වගේ ඉදලා අපිව දාල ගියාට කවදාවත් වෛර ,කරන්න එපා කවදා හරි හැමදේටම උත්තරයක් ලැබේවි... පරක්කු වෙලා හරි ලැබේවි.... ඔතරයත් ඉතින් මෙතනින් සමර දේවල් වලට මුන දීලා තියෙයි ඒත් ඉතින් අත්හැරිය විතරයි.... හැමෝටම උත්තර ලැබේවි..... හැම ප්‍රශ්නේ කටම...

(◍•ᴗ•◍)❤(◍•ᴗ•◍)❤(◍•ᴗ•◍)❤(◍•ᴗ•◍)❤(◍•ᴗ•◍)❤(◍•ᴗ•◍)❤(◍•ᴗ•◍)❤(◍•ᴗ•◍)❤(◍•ᴗ•◍)❤(◍•ᴗ•◍)❤(◍•ᴗ•◍)❤(◍•ᴗ•◍)❤(◍•ᴗ•◍)❤(◍•ᴗ•◍)❤(◍•ᴗ•◍)❤(◍•ᴗ•◍)❤(◍•ᴗ•◍)❤(◍•ᴗ•◍)❤(◍•ᴗ•◍)❤(◍•ᴗ•◍)❤(◍•ᴗ•◍)❤(◍•ᴗ•◍)❤(◍•ᴗ•◍)❤(◍•ᴗ•◍)❤(◍•ᴗ•◍)❤(◍•ᴗ•◍)❤

(◍•ᴗ•◍)❤(◍•ᴗ•◍)❤(◍•ᴗ•◍)❤(◍•ᴗ•◍)❤(◍•ᴗ•◍)❤(◍•ᴗ•◍)❤(◍•ᴗ•◍)❤(◍•ᴗ•◍)❤(◍•ᴗ•◍)❤(◍•ᴗ•◍)❤(◍•ᴗ•◍)❤(◍•ᴗ•◍)❤(◍•ᴗ•◍)❤(◍•ᴗ•◍)❤(◍•ᴗ•◍)❤(◍•ᴗ•◍)❤(◍•ᴗ•◍)❤(◍•ᴗ•◍)❤(◍•ᴗ•◍)❤(◍•ᴗ•◍)❤(◍•ᴗ•◍)❤(◍•ᴗ•◍)❤(◍•ᴗ•◍)❤(◍•ᴗ•◍)❤(◍•ᴗ•◍)❤(◍•ᴗ•◍)❤

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Feeling The Love Of A Red Rose..... ( Completed✓)Where stories live. Discover now