(මේ song එක අහන්න ගලපෙනොඩ දන් නෑ..)
මන් ගෙදර අවත් පොඩි සද්දයක්වත් තිබුණේ නෑ.... අඩුම light එකක් වත් දාලා නෑ.. මන් එහෙමම කාමරේට ගියේ කෑම order කරලා...... ඒ එක්කම door bell එක වැදුණු නිසා මන් පහළට ගිය..... දොර ඇරියම මන් දැක්කේ Tea වයි Yoongi වයි.....
Tea : අලේ ජීමිනෝ මන් ආවා.... ඔයාව බලන්න දැන් ඉතින් ඔයාට මේ තෙයියව ඕනේ නැ නේ..ಥ_ಥ....
Jimin : එහෙම නෑ තෙයියො .... කෝ එන්නකෝ ඇතුලට කව්ද මේ අරන් ඇවිත් තියෙන්නේ... Yoongi හියුන් ව නේ ...... අහ්.... 😁😁
Tea : අහ් එයාව ගෙන් නැතුව මන් වෙන කාව ගෙන්නද.....
Jimin : ඇහ් එතකොට මන් අර wedding එකේදි දැක්කා එක්ක හරිද .... උබල set ද අයි යකු කිවේ නැත්තේ..... මන් උඹේ හොදම යාළුවා නේද ගෙම්බො......
Yoongi : මන් තමයි ජීමිනො එක කියන්න එපා කිවුවෙ.... දැන් කෝ ඔයාගේ Husband පොඩ්ඩ.....
Jimin : මන් හිතන්නේ එයා පොඩ්ඩකට එළියට ගිහින් තව ටිකකින් එයි....
Yoongi : හ්ම් හරි ජිමිනෝ.....
Call........
________________________________________________________________________________________________________________________________________Tea & Yoongi : සොරී ජිමිනො අපි වෙන දවසක එන්නම්... මේ අප්ප එක්ක බෑ..... එනම් ගිහින් එන්නම් ජීමීනෝ..... බායී...
Jimin : හරි බයි තේයියෝ ... බයී යෝන්ගි හියුන් ..... පරිස්සමින් යන්න.....
එම කියලා එයාලා ගෙදරින් යනකොටත් රෑ 8.30 පහු වෙලා..... ඒත් Jk ගෙදර නෑ මන් ඇහැරන් ඉදියෙ එය කියට හරි එයි කියලා හිතන්.. ඒත් එදා එය ආවේ නෑ..... ඊට පහුවදා උදේ නැගිටලා කෑම හදනකොට තමයි එය ගෙදර ආවේ ඒත් මන් මුකුත් ඇහුවේ නැත්තේ මට ඒකට අයිතියක් නැති නිසා....
මන් ගෙදර යනකොටත් , ජීිමින් කෑම හදනවා.... ඒත් මට පුදුම Lisa යි මයි එකට ඉන්නවා දකලත් ඊයේ මන් ගෙදර අවේ නැති එකටවත් එය මගෙන් හේතු ඇහුවේ නෑ.... මට හිතුනා ජිමින් කියන්නේ හරි පුදුම කෙනෙක් කියලා..... එය මායි Lisa අතරට එන්න කවදාවත් උත්සාහ කරේ නෑ ඒක මන් දන්නේ එයාව ආශ්‍රය කරපු මාසේ ඇතුලත..... අනික wedding එකේදිවත් එය Lisa ගේ අයිතිය ගත්තේ නැ.... මට හිතුන මනුස්සයෙක්ට මේ තරම් කාරුණික වෙන්න පුළුවන්ද කියලා....
YOU ARE READING
Feeling The Love Of A Red Rose..... ( Completed✓)
Fanfictionගොඩක් වෙලාවට මේක Jikook fanfiction එකක් වෙයි ... මොකද තාම හරියට අදහසක් නෑ .... ඒ වගේම තමයි 18+ 21+ නෑ...මොකද ඔතරයා අහිංසකයි සටක් වටියි වගේ කෙනෙක් ඒවා නෑ කියලා කියවන්නේ නැතුව ඉන්න එපා මන් මේක ලියන්නේ පොඩි එකෙක් විදියට.... අනික තමා ඇත්ත චරිත එක්ක කතාව...