Taehee : wow..... මෙතනද අපි අද ඉදන් ඉන්නේ...
Nara : ඇත්තටම මෙතන මාර ලස්සනයි නේ.. උඩ තට්ටුවේ කාමරයක් මට ඕනේ..
Minsu: කාමර සේරම තියෙන්නේ උඩ තට්ටුවේ 😂😂පහල තියෙන්නේ guest room එක 😂.. ඕනේ එකකට රණ්ඩු වෙන්න මේක මගේ..
M pov: මන් එහෙම කියලා පටස් ගාලා උඩ තට්ටුවේ right hand side එකේ තිබ්බ කාමරේට රිංගුවා
Taehee : Ya..... Bigiii
Minsu :එයි...jagiya.... මන් කියලා තියෙනවා... ඕක මෙහෙදී පාවිච්චි කරන්න එපා කියලා
Nara : aiyoo ඕක නවතන්නකෝ...... මේක මගේ... Sorry Ducky..
(Nara pov :මන් කෙලින්ම Minsu ගේ ඉස්සරහ room එක ආක්රමණය කරා )
Taehee : මට විතරද කාමරයක් නැත්තේ...
Minsu : ඇයි මේ කාමර 3 ක්‌ම තියෙන්නේ.. ඉතුරු දෙක අර දෙන්නට තියන්න..
Nara : First come first served කියනවනේ...
Taehee: බටු ඇටේ දියුණු වෙලා....
(Taehee pov: මන් එයාට මගේ මුතු වන් දත් 32 පෙන්නලා පොඩි smile එකක් දාලා මැද කාමරේ තෝරගත්තා )
Minsu pov: අපි 5 දෙනා seoul එන්න හිතුවේ.. අපේ higher studies වලට. Jiwoo යි Yuna යි අපි එන මගින් බැස්සේ කන්න මොනාහරි ගේන්නම් කියලා... එයාලගේ බඩු ටිකත් rooms වලට දාල මන් පහලට ආවා.
Nara : කෝ අනේ අර දෙන්නා... මුළු store එකම ගන්නවද මන්ද...
Minsu : ah ඉන්න මන් ගිහින් බලලා එන්නම්..
Taehee: ඇයි ඔයා මෙහේ පාරවල් දන්නවද...
Minsu : එකට තමා අලේ google map තියෙන්නේ
Nara : puff...
Minsu : ඔහොම ඉන්න මන් ගිහින් එන්නම් 😁
Tahee : එයි ඉන්න අපිත් එනවා...
Minsu : yaaa.. ඔයාලා එන්න එපා...
YOU ARE READING
Inseparable Bonds
Teen FictionThere are friends, there is a family♥️ And then there are friends that become family♥️