Minsu- මට දැන් නම් හොදටම කම්මැලි
Jiwoo- කෝ Nara යි Taehee යි
Nara- කට්ටිය එන්නකෝ
Yuna-ඒ පාර මොකද කෑගහන්නෙ ...
Jiwoo-එළිය නේද එයාලා
Yuna- yaaaaaaaaaaaaaa
Minsu pov - Nara ගේ කෑගැහිල්ලට අපි එළියට ආවේ එයාලා හොයන්න උනත් ආයෙත් අපිට උනේ වතුර බාල්දියකින් නාන්න.
Taehee- බාගෙට නාලානේ ඉන්නේ. ආයෙ නෑවා කියලා මුකුත් වෙන්නේ නෑ.
Jiwoo- 1
Yuna- 2
Minsu - 3 ..........
Nara- දුවන්න............
(A/N හවස් වරුව ගෙවිලා යනවා කාටවත් තේරුණේ නෑ..පස්දෙනාම මදි නොකියන්න නාලා හිටියේ)
Taehee- ඇති ඇති ආයෙ නම් බෑ
Minsu- මෙහෙම දැන් අපි ඇතුලට යන්නේ කොහොමද
Jiwoo-ඉන්න පෙන්නන්න මෙන්න මෙහෙම.....
(A/N -ගේ පුරාම වතුර හල හල jiwoo කාමරේට දුවලා ගිය අනිත් හැමෝගෙම මූණවල් ඇඹුල් වෙලා තියෙද්දී.)
Yuna- nothing 2 do අපිත් ඔන්න ඔහේ ඒ විදියටම යමු.. පස්සේ අස් කරමු
Minsu - ඕක පස්සෙත් අස් කරමු ම උනොත් හොදයි 🙂
Few Minutes later......
Yuna Pov-මම ඉක්මනට change කරන් පල්ලෙහාට ගිය අනිත් අයට coffee හදන්න හිතාගෙන
Meanwhile taehee.....
මායි jiwoo යි Minsu ගේ කාමරේට පැනගත්තේ nara yuna ට උදව් කරන්න පල්ලෙහාට ගියපු නිසා..
Minsu-මේ මොකද මේ...
Jiwoo : හෙහ් කෝමද ඉතින්.. Room එකේ ලස්සන බලන්න ආවේ..නේ.. නේ..... යා taehee..
Taehee: mwo...
Jiwoo: නේ ද
Taehee jiwoo ගේ මුණ දිහා බැලුවේ එයා කියපු එක තේරුනේ නැති නිසා..කොහොම උනත් දෙන්නා room එකට බඩගැවේ හොදකට නෙමෙයි කියලා Minsu දැනගත්තා..
Minsu: හා හා butter එපා කෙලින් ම point එකට එන්න දෙන්නම..
Jiwoo: නෑ point නෑ.. හී.
Taehee: ඇයි අපි අරගොල්ලොන්ට බනින්නේ නැත්තේ...
Jiwoo: ඇහුවට වැඩක් නෑ මෙයාල දෙන්නා සාම කුරුල්ලෝ නේ..
YOU ARE READING
Inseparable Bonds
Teen FictionThere are friends, there is a family♥️ And then there are friends that become family♥️