🥀Ep.6

1.2K 271 15
                                    

මං කුස්සියට ගිහින් කූල් ඩ්‍රින්ක්ස් වීදුරු වලට දාද්දි කවුරුහරි මගෙ උරහිසට තට්ටු කරනව දැනුන.මං පිටිපස්ස හැරිල බැලුවෙ කවුද කියල.

💮"ඇයි බනී මොනව හරි ඕනෙද පැටියො"

🐰"මේ නූනා...."

💮"ම්ම්ම්....."

🐰"මේ අහන්නකො"

💮"කියන්නකො"

🐰"මුකුත් හිතන්න එපා මං මෙහෙම අහනවට"

💮"මොනා හිතන්නත් ඔයා මුලින් ඒ ගැන මට කියල ඉන්න ඕනනෙ"

🐰"මෙහෙ බනාන මිල්ක් ශේක් නැද්ද?"

💮"ඕක අහන්නද මේ ඔච්චර දැඟලුවෙ"

🐰"ඔව් නෙ....හී"

💮"මහ පිස්සු කොල්ලෙක්"

🐰"මට පිස්සු නෑ"

💮"අපේ ගෙදර ඕනෙ වෙලාවක බනාන මිල්ක් තියෙනව"

🐰"ඒ ඇයි"

💮"සේරි බනාන මිල්ක් පෙරේතියෙක්"

🐰"ආහ් ඒකත් එහෙමද?"

💮"ඔව් නෙ...ආහ්  මේක බොන්න"

🐰"කුමාවො නූනා"

💮"පිස්සු කොල්ල"

මං කිව්වෙ බනීගෙ කොණ්ඩෙත් අවුල් කරල. එයා බනාන මිල්ක් එකත් බිබී මගෙ පස්සෙන් එනකොට මං බීම ටික සාලෙට අරන් ගිහින් කට්ටියට ඇල්ලුව.

පුදුමයි ඒත් ඇත්තයි. අර නපුරු පප්පත් ඇවිත්. මගෙ දිහා රවාගෙන ඉන්නෙ. මං මොන වැරැද්දක් කරාට රවනවද මන්ද.

මං ඒක ගණන් ගන්නෙ නැතුව බීම එක දීල ට්‍රේ එක ටීපෝ එක උඩින් තිබ්බ.

🐣"සන්....."

💮"ආ...ඇයි ජිමිනා"

🐣"ඇත්තටම සේරි කිව්ව වගේ ගෙදර කන්න මුකුත් තිබුනෙම නැද්ද?"

💮"අයියෝ පිස්සුද අනේ අර ඕනෙ තරම් බඩු තියෙන්නෙ. සේරි ඔයාලට නිකන් එහෙම කියන්න ඇත්තෙ මොකද කරන්නෙ කියල බලන්න"

🐯"මං මුන්ට කිව්ව ඕක සේරිගෙ තඩි බොරුවක් කියල"

💮"ඒකනෙ"

Mr. Evil Handsome [Sinhala Completed]Where stories live. Discover now