Chapter 07❄️

132 25 10
                                    

Jimin's POV

"හේලෝ?"

"හේලෝ තාත්තේ?"

"ඔව් පැටියෝ මන් තමා.කියන්න පැටියෝ ඔයා කොහෙද ඉන්නේ කියන්න මන් ඉක්ම්නට ඔයාව ගන්න එන්නම්.ඔයා හොදින්ද එයාලා ඔයාට කරදර කරාද පැටියෝ?"

"තාත්තේ තාත්තේ මන් හොදින්.නැහැ එයාලා මට කරදර කරේ නැහැ මට මෙතන යාලුවෙක් ඉන්නවා තාත්තේ එක නිසා බය වෙන්න එපා මට දැන් යන්න වෙනවා තාත්තේ එක නිසා මන් හෙට ඔයාට කතා කරන්නම් හාද I love you

I love you tooo

එහෙම තාත්තා කියපු ගමන්ම ෆොන් එක තිබ්බා.


"ඔයාට සතුටුයි ද දැන් ?" යුන්ගි එයාගේ ලස්සනා හිනාවත් දාගෙන මගෙන් ඇහුවා.

"සතුටුයිද ? මට කියා ගන්න බැරි තරම් සතුටුයි යුන්ගී තැන්කිව් තැන්කිව් soooooooooooooමච් මට තෙරෙන්නේ නැහැ ඔයාට මෙකට කොහොම ස්තුති කරන්න ද කියලා".


මන් මේ ඔක්කොම කිවුව්වේ යුන්ගිය තදින් බදාගෙන."හරි හරි ජිමින් දැන් ඔයාට මාව අත අරින්න පුලුවන්" විලි ලැජ්ජාවේ සන්තොසේ බැ දැන් නම් ඇස් දෙක දිහාත් බලන්න නිකන් මොකක්ද වගේ.

"ඉන්න ඔයාට දැන් තව යාලුවෙක ව මුන ගස්සන්න තියනවා"අනේ අම්බේ මෙන්න ආයි අර ලස්සන හිනාව මේයා දානවා මෙහෙම ගියොත් ඔක නිසා මන් මැරෙන සීන් එකක් තියෙන්නේ.එත් ඔය සිතුවිලි ඔක්කොම පැත්තක දලා මන් බැලුවේ එය දිහා බැලුවේ කවුද කියල අහව වගේ.එතකොට ම කාමරේ ඇතුලට ආවෙ ලස්සන ගවුමක් ඇදගත්ත චූටි කුමාරිකාවක් වගේ ගැනු ලමයෙක්.මන් එයා දිහා ටිකක් වෙල බලන් ඉදල යුන්ගි දිහා බැලුවේ ආයි කවුද මේ වගේ ලුක් එකක් දෙන ගමන්.


"අහ්! මේ මගේ නන්ගි නිනා , නිනා මේ ඉන්නේ- "


"මන් දන්නවා මේ ජිමින් ඔප්පනේ එත් මෙයා ඇත්ත ජීවිතේ ගොඩාක් ලස්සනයි නේ" මොකක්ද ඒ කිවුවේ .

"ඇත්ත ජිවිතේ ?" ඔන්න අන්තිමට මන් ඇහුවා.

"ඔහ් ඔව් අයියා මට කිවුවහම ඔයාගේ නම මොකකද කියලා... හැමොම වගේ දැන් Insta , twitter වල ඉන්නවනේ මගේ අයියා නැති උනාට එක නිසා මන් ඔයාව චුට්ටක් විතර හොයලා බැලුවා......ඔයා ඇත්ත ජිවීතේ ෆොටොස් වලට වඩා ගොඩාක් ලස්සනයි"

Kidnapper | yoonmin FFWhere stories live. Discover now