Chapter 05❄️

208 38 5
                                    

Yoongi's POV
"ජේක් ජේක් ..." මන් පුලුවන් හයියෙන් කැගැහුවා.

"කියන්න බොස්"ඒ මිනිහා කාමරෙට දුවගෙන ආවා.
"දැන් නමයටත් වෙලා නේ ගිහින් අර ලමයාට කැම එක දේනවා" එකට ඔලුව වනපු ජේක් යන්න ගියා.

ඩෝන්න්න්න්න්න්න්......
ලොකු සද්දයක් ඒයා ඉන්න කාමරෙන් ඇහිච්ච නිසා මන් ගියේ මොකක්ද ඒ සද්දේ කියලා බලන්න .
මන් යද්දි ත් ඒ පිරිමී ලමයා හොදටම අඩනවා එයාගේ කැම පිගාන බිම.මන් එයාගේ ලගට ගිහින් එයාගේ වැලමිට හයියෙන් අල්ලගෙන
"මොකක්ද තමුසෙට වෙලා තියෙන්නේ අහ්?" කියලා කැගැහුවා.
"ඔයා ඇත්තටම ඔක මගෙන් අහනවාද? මන් මෙතන දන්නේ නැති මිනිස්සු ටිකක් එක්ක හිර වෙල අරහේ මගේ තාත්තා මන් නැති නිසා බයේ ඇති .ඉතින් ඔහේ අහනවාද මට මොනාද වෙලා තියෙන්නේ කියලා.ඔය දේ තේරුන් ගන්න මොලයක් නැද්ද?" එයා මගේ අත ගසලා දාන්න ගොඩාක් දගලන ගමන් කිවුවා.
"මන් දන්නවා ඔයාට හිතෙන විදිහ එත් මට එකට කරන්න දේයක් නැහැ. ඔයාට කරන්න තියෙන්නේ හොදට කලා හොදට ඉන්න එක එතකොට තමා ඔයාගේ තාත්තාට ගිහාම සතුටු හිතෙන්නේ නැත්තන් මෙහෙම ගියොත් ඔයාට තාත්තා ලගට යන්න කලින් හොස්පිටල් එකට තමා යන්න වෙන්නේ තේරුනාද එක නිසා මට දෙපාරක් කියන්න තියන්නේ නැතුව කන්න තේ රුනාද?".
මන් ලාවට එයා එක්ක හිනා වෙලා එතන හිටපු ඩ්‍රේක් ට ආයි එයාට කැම එකක් ගෙන්න කියලා එතනින් යන්න ගියා.මන් කාමරේන් එලියට ගියත් මගේ කාමරේ තියන එකෙන් මන් බලන් හිටියේ එතන වෙන්නේ මොනාද කියලා.මන් දන්නේ නැහැ මට මොනා වෙලාද කියලා මොකද එයා අඩනවා දකින හැමැ වෙලා වෙම මට හිතේනවා මන් කරන්නේ වැරැද්දක් කියලා එත් මන් මොනා කරන්න තාත්තා එයාට ඔන දේ ගත්තාහම් පස්සේ ඒදාට එයාව අපිට අත අරින්න පුලුවන් නේ.

Taehyung's POV
හැම තැනම අපි සමාන්යෙන් යන හැම තැනම හේවුවත් ජිමින් හිටපු නැති නිසා අපි එක ජිමින් ගේ තාත්තාට කියලා ගෙදර ගියා.
"මොනාද මගේ පැටියා හිතන්නේ?" ජන්කුක් මගේ ලගින් ඉදගන්න ගමන් ඇහුවා.
"මන් හිතනවා ජිමින් හොදින් ඇති කියලා .ඔයා දන්නවානේ එයා ලස්සනයි එයාව නරක මිනිස්සුන් ට අහුවෙලාද දන්නේ නැහැ.එයා බඩගින්නේ ද දන්නේ නැහැ නැත්තන් එයා..."
"පැටියෝ..පැටියෝ" මන් කියන්න ගිය එක නැවතුනේ ජන්කුක් කතා කරපු නිසයි.
"එහෙම දේයක් වෙන්නේ නැහැ බය වෙන්න එපා ජිමින් ශක්තිමත් කියලා දන්නවා නේ?එයාඑයාගේ අයියාගේයි මාගේයි මරනේදිත් කොච්චර ශක්තිමත් ව හිටියද ? එක නිස එක ගැන. හිතන්න එපා එයා හොදින් ඇති." එයා මාව තවත් බදාගත්තා.
~කොහේ හිටියත් පරිස්සමට ඉන්න ජිමිනි~

Kidnapper | yoonmin FFWhere stories live. Discover now