CHAPTER 11🔥

1.1K 255 41
                                    

===============================
LAST CHAP.....

ප්ලීස් මට කරදර කරන්න එපා...
මට යන්න දෙන්න....මම මොකද්ද ඔයාට කරපු වැරැද්ද...
ඇයි මට මෙහෙම වද දෙන්නේ....

හ:හ්:හ්...
මෙච්චර දවසක් කට්ට කාල උබව ගෙනාවෙ යන්න දෙන්න කියල හිතුවද?.....

ප්ලීස් යන්න දෙන්න...ඇයි ඔයා මට මෙහෙම කරන්නේ...

ආදරේට..............

===============================
..............................නෙවෙයි..
උබේ මේ ලස්සන ඇගට..... තියෙන ආසාවට

අනේ එපා....මාව අල්ලන්න එපා....

JK ගාව දණින් වැටිල මම බැගෑපත් උනේ ටිකක් හරි හිත උණු වෙලා මේ තිරිසනා මට යන්න දෙයි කියල හිතුනු මෝඩ අදහස නිසා

අහ්හ්හ්...

බලනවා..තමුසෙ දගලලම හෙම්බත් වෙලා...තවත් ඔයි විදියට දැගලිලි දැම්මොත් අපිට එන්ජෝයි කරන්න බැරි වෙයි........JK හිනා උනේ තිරිසනෙක් වගෙයි...

එහෙම කියපු JK මගේ කොණ්ඩෙන් අල්ලල ඇදල අරන් බිත්තියට තද කර ගත්තා....

ඇගේ ශක්තිය හීන වෙලා තිබ්බත් හිතේ තිබ්බ ශක්තියට මං JKව තල්ලු කරල දැම්මේ පුම්බගත්ත ඇගක් තිබ්බ එයාව අඩි ගානක් විසි වෙලා ගිහිල්ල බිත්තියෙ වදින්න....

හරි...මෙච්චර වෙලා උබනෙ සෙල්ලම් කරේ...දැන් මං පටන් ගන්නම් සෙල්ලම....
ලෑස්ති වෙයන් විදවන්න....

කොච්චර කඩවසම් පෙනුමක් තිබ්බත් JKගෙ හැසිරීමට මට ගොඩක් බය හිතුනා.....JK ට ලස්සන ඇස් දෙකක් තිබ්බත් ඒ ඇස් දැන් තිබ්බෙ තරහෙන් රතු වෙලා....

විදවන්න ලෑස්ති වෙයන් කිව්ව JK එකපාරටම මගේ ඇගෙන් අලගෙන තවත් හිරකරගත්තේ...ඇස් වලින් පවා මත් වෙලා....තරහෙන් මගේ ඇස් දිහා බලපු JK මගේ තොල් දෙක සිපගත්තෙ වියරුවෙන් වගේ......

කොච්චර දැගලුවත් පරඩැලක් වගේ හිටපු මට JKගෙන් ගැලවෙන්න තියා හෙල වෙන්නවත් බැරි උනා....

සර්...සර්...සර්....පොඩි හදිස්සියක් ඉක්මනට එනවද...

එකපාරටම දොරට තට්ටු කරන සද්දයක් එක්ක ඇහුනෙ තවත් මිනිහෙක්ගෙ කටහඬක්...

Shit....අපි දෙන්න සෙල්ලම පටන් ගත්ත විතරයි....මුන් ඇවිත් කෑවනෙ ඒක...JK එකපාරටම තරහෙන් මාව අතෑරල එතන තිබ්බ ඇදට තල්ලු කරේ මාව විසික් වෙලා ගිහිල්ල ඇදේ ගැට්ටෙ මගෙ ඔලුව වැදෙනකොට....

𝕋𝕙𝕖 𝕐𝕠𝕦𝕟𝕘 𝕋𝕦𝕣𝕜 🔥|ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ|Where stories live. Discover now