================================
LAST CHAP....
දිහාරා....ඇයි මැණික මට මෙහෙම කරේ...බලනව මම තමුසෙ නිසා මේ සතියට පිස්සෙක් උනා...ඩිග්‍රිය හිටන් දමල ගහල ආවේ ඔයාගෙන් එක කෝල් එකක්වත් නැති නිසා...මැණික..ආපු දවසෙ ඉදන් පිස්සෙක් වගේ පාරක් පාරක් ගානෙ ඔයාව හෙව්ව මැණික...ඇයි මට මෙහෙම කරේ මැණික...ඇයි මෙහෙම කරේ...මගේ උරහිසෙන් අල්ලලා හොලවන ගමන් ටේ ඇහුවේ මම ගැස්සිලා එයා දිහා බලන් ඉන්නකොට...අතාරින්න ටේ මාව...මම ඔයාගෙ අයියගෙ...
================================
..............වයිෆ්..ඔයාට අයිතියක් නෑ මට මෙහෙම බලපෑම් කරන්න...අතාරින්න ටේ....ඒක නිසා බලෙන්ම ටේව තල්ලු කරල දාපු මම කිව්වේ ටේ පුදුම වෙලා වගෙ බලන් ඉන්නකොට...නෑ....තමුසෙට කවදාවත් එහෙම කරන්න බෑ.....අනෙ මැණික...මාව පිස්සෙක් නොකර යමු මාත් එක්ක....මගේ අතකින් අල්ලගෙන ටේ කියවන්න ගත්තේ අසිහියෙන් වගේ...
මම කෑ ගහන්න කලින් මෙතනින් යන්න ටේ.......ඔයා දන්නවනේ jk කියන්නේ කවුද කියලා.....ටේ ගෙ අත ගසල දාපු හයියෙන් කෑ ගැහුවේ හිත ඇතුලෙන් මම කෑ ගහල අඩනකොට....
හරි මං යන්නම් මැණික....ඊට කලින් කියන්න....ඔයා jk ට ආදරේ නෑ ...ඔයා සතුටින් නෙවෙයි ඉන්නෙ කියලා....කියන්න මැනික....මගේ ඇස් දිහා බලන් කියන්න මට...
ඔව් ටේ...මම ගොඩාක් ආදරෙයි මගෙ කුකීට.....ඒ වගේම මම ගොඩාක් සතුටින් ඉන්නේ ඔයාගෙන් ඈත් වෙලා මගෙ කුකීව මම බැන්ද නිසා.....ඒක නිසා ටේ මට දැන්වත් මගෙ පාඩුවෙ ඉන්න දෙන්න...ටේ ගෙ ඇස් දිහා බලන් මම කෙලින්ම කිව්වේ මගේම හිත ගල් කරන්...
තප්පර ගානක් මං දිහා බලන් ඉදපු ටේ කාමරේ දොරත් හයියෙන් වහගෙන යන්න ගියේ මම මෙච්චර වෙලා හිර කරන් ඉදපු කදුලු මූන දිගේ බේරෙනකොට...
මට සමාවෙන්න මගෙ මහත්තයෝ ...ඔයාගෙ ජීවිතෙත් විනාස කරන්න බෑ මට.....ඒකයි මම මේ හැම දේම කරේ.....මට සමාවෙන්න මගෙ මහත්තයෝ ...ඔයාට දුකක් දුන්නට....
මම හයියෙන් කෑ ගහල අඩන්න ගත්තෙ ඇදේ තිබ්බ බෙඩ්ශීට් කොට්ට පවා විසි කරන ගමන්....
තමුසෙට පිස්සුද ඕයි...
ඒහෙම කියාගෙන කාමරේට ආවේ jk..
YOU ARE READING
𝕋𝕙𝕖 𝕐𝕠𝕦𝕟𝕘 𝕋𝕦𝕣𝕜 🔥|ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ|
Teen Fictionආදරය නමින් උපන් වෛරය සමග පලිගැනීමක්...🔥 හදවත් අතර දෝලනයක්...♥️ කතාව කොහොමද කියලා කියවලම බලන්න..... 🕸🕸️🕸️🕸️🕸️🕸️🕸️🕸️🕸️🕸️🕸️🕸️🕸️🕸️🕸️ Started date:05/08/2021 Completed date: 15/08/2021 🕸️🕸️🕸️🕸️🕸️🕸️🕸️🕸️🕸️🕸️🕸️🕸️🕸️🕸️🕸 🍁🍁🍁🍁...