2monthes later
In wedding dayTae hee, mirror එකෙන් පේන එයාගෙම රූපේ දිහා බලන් කල්පනා කලේ ඉස්සරහට මොනා වෙයිද කියලා..
White color wedding dress එකට හරියන simple mackup එක නිසා කෙල්ලව අද ගොඩක් ලස්සනට පෙනුන..Yun hee - ඇති බන් හිතුව
අපි කරන්න පුළුවන් හැම මගෝඩි වැඩක් ම කරලා බැලුව නෙහ් මේක නවත්තන්න 😅😪
දැන් ඉතින් වෙන්න තියෙන දේ තමා කියලා හිත හදා ගැනිම්..ඇත්ත කතාව 😅😅..
මේ මාස දෙකේදි අපි තුන් දෙන කරන්න පුළුවන් හැම මීහරක් වැඩක්ම කරලා marriage එක නවත්තන්න හැදුවා..
Jk, jimin ඔලුව කඩපු බෝනික්කෙක් යවල බය කරන්න හැදුවා මාව බැන්දොත් මැරෙන්න වෙයි කියලා 😂😒
මක් කොරන්නද එ parcel එක jimin වෙනුවට වෙන කෙනෙක් බලලා තියෙන්නේ 😂💔 මට ආරංචි එ මනුස්සය india ගිහින් නුල් බැදලත් එක්ක කියලා බය උන පාරට 🤣🤣..Tae hee යාත් jimin එක්ක set වෙන්න බැලුව, වැඩේ හරිගියේ නෑලු 😭😒..
ඇයි මන් 🤣🤣
Office එකේදී කරන්න දීපු වැඩ ඔක්කොම බාගෙට කරලා jimin ව තරහා ගස්සන්න පුළුවන් තරමක් කලා..
හැබැයි ඉතින් එ හැමදේකම අවසන් ප්‍රතිපලය තමා marriage එක ඉක්මන් උණු එක 🙄😐..Mister kim - දූ ඔයා ready නම් අපි යමු.. වෙලාවත් හරි 😊😊..
" යන් අප්පා 🙂😊
Mister kim - දූ අද ගොඩක් ලස්සනයි 😊😚..
" thanks අප්පා 🥺😚..
.
.
.
.
.
.
.
.
.
Father in church - then now you can kiss 😊😊..
Father එහෙම කියනවත් එක්කම කට්ටියම clap කරන්න පටන් ගත්තා.. මන් එහෙම්ම බැලුවේ jimin දිහා..
Wahh මන් එයාව හරියටම දකින first time, office එකේදිත් මන් එයාව කවදාවත් දැකල තිබුනේ නැ..
එයාගේ ඇස් දිලිසෙනවා, පිරුණු කම්මුල් මිලිකන්න හිතෙනෝ අප්පා 🤭🤗..ඊට පස්සේ එයා මගේ කම්මුලට පුංච්ම පුංචි kiss එකක් දීලා එයාගේ hyung ලත් එක්ක හිනා උනා..
.
.
.
.
YOU ARE READING
𝚖𝚢 𝚜𝚠𝚎𝚎𝚝 𝚑𝚞𝚜𝚋𝚊𝚗𝚍 ♡ ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ
Short Story⚠️don't copy, republish, publishing ss in any social media without the author's permission.. A marriage that happened suddenly .. Will the bond between the two be limited to a single signed paper !? Did God create them for them !? Read and know a...