කෙල්ල ආපු ගමන්ම wash එකක් දාගන්න washroom එක ඇතුලට ගියේ ඇදුම් ගන්න අමතක වෙලා..
.
.
.
.
.
.
.
කෙල්ල ගිහින් නාගෙන bathrobe එක පිටින් කාමරේට ආවේ ජිමින් නැ කියලා හිතාගෙන, ඒත් ජිමින් බැල්කනියට වෙලා හිටියේ..
කෙල්ල හිමින් කබ්ඩ් එක ලගට ගිහින් ඇදුමක් අරගෙන දොර වහනකොට කබඩ් එකේ කන්නාඩියෙන් දැක්කේ ජිමින් පිටිපස්සේ ඉන්නවා කියලා..
කෙල්ල ඇදුම් ටිකත් පපුවට තුරුල් කරගෙන එහා පැත්තට හැරිලා කබඩ් එකට හේත්තු උනා ජිමින් කෙල්ල දෙපැත්තෙන් අත් දෙක තියලා හිර කරගත්තා.." චිමී එහාට යන්න 😶😶
Jimin - බැ 😏😏
" කිව්වාම යන්නකෝ 😶😒
Jimin - ඇයි නොගියොත් මොකද කරන්නේ 😏😏
" චිමී මම ඔයා එක්ක තරහයි ප්ලීස් එහාට වෙන්න 😒😒..
ජිමින්ගේ හිටියේ නම් කෙල්ල කියන දේවල් වල සිහියෙන් නෙවෙයි ජිමින්ගේ ඇස් තිබුනේ කෙල්ලගේ රෝස පාට තොල් ලග ජිමින් කෙල්ලගේ ඇස් දිහා බලලා තොල් දිහා බැලුවේ හරියට කිස් කරන්න අවසර ඉල්ලන්න වගේ ජිමින් කෙල්ලගේ මූනට ලං වෙද්දී කෙල්ලටත් නොදැනීම එයාගේ ඇස් පියවුනා, ලැබුනු අවසරෙන් ජිමින් කෙල්ලගේ තොල් වලට බර වුනා, ජිමින් හිටියේ කෙල්ලගේ පහසට මත් වෙලා..
ජිමින්ට දැන් තමන්ව control කරගන්න බැරි තත්ත්වයට පත් වෙලා හිටියේ.. ජිමින් කෙල්ලගේ යටි තොල හැපීමත් එක්ක කෙල්ලගේ කටින් සිහින් කෙදිරිල්ලක් පිටවුනා..
ඒ නිසා ජිමින් තවත් ඇවිස්සුනා කිව්වොත් හරි ජිමින් කෙල්ලගේ තොල් වලින් ඈත් වෙලා බෙල්ලට මූන ගෙනත් බෙල්ල සිපගත්තා.. කෙල්ලට ජිමින්ව ඈත් කරන්න ඕන උනත් ජිමින්ගේ වැඩ නිසා කෙල්ලගේ මුලු ඇගම පන නැති වෙලා තිබුනේ
ජිමින් කෙල්ලගේ බෙල්ලේ සියුම් තැන් සිපගන්න ගමන් පුංචි පුංචි mark ඉතිරි කරන්න අමතක කලේ නැ..
එහෙම්ම ජිමින්ගේ එක අතක් ගියේ කෙල්ල ඇදගෙන හිටපු bathrobe එකේ පටියට, කෙල්ල ජිමින්ගේ අතින් අල්ලා නැවැත්තුවා..
ජිමින් කෙල්ලගේ මූන දිහා බැලුවා කෙල්ල රතු වෙලා ජිමින් කෙල්ලගේ කනට ලං වෙලා කිව්ව දේ හින්දා කෙල්ලගේ ඇස් දෙක උඩ ගියා..Jimin - අද මාව නවත්තන්න එපා
.
. Removed ⚠️✨️
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
Jimin තාමත් හිටියේ tae hee ඇග උඩ, එක නිසා tae hee ට හුස්ම ගන්න අමාරු උනත් tae hee ටත් ඕනි උනේ නැ jimin ව අයින් කරන්න..
Jimin - මැණික මන් රිද්දුවද 🥺🤭
" ම්ම් අනි චිමි 🥺🥺
Jimin - මැණික දන්නවද දෙයක්, ඔයා හරි ලස්සනයි 😌😏
" චිමි
කෙල්ලට දැනුන ලැජ්ජාවත් එක්ක jimin අයෙත් ලගට ඇදල අරන් බෙල්ල අස්සේ මුණ හංග ගත්තා 🙈🙉..
Jimin - මැණික ඔයා වැඩ වරද්ද ගන්නයි යන්නේ !?
මොකෝ කොයන්නේ 2nd roumd එකටත් යමුද 😏😏" චිමි
Jimin - ම්ම්
" සෝදගන්න ඕනි
Jimin - යන්
" ඔයා කොහේ එන්නද 😕😕
මම් යන්නම්Jimin - තනියම 😕😕
මෙන්න මෙහෙ එනවා 😏😏Jimin කෙල්ලවත් වඩාගෙන bathroom එකට ගිහින් wash දැම්මා..
.
.
.
.
.
.
.
.
.
ඉන් පස්සේ දෙන්නම ඇවිත් bedsheet එකත් මරු කරලා සීතලට ගුලි වෙලා නිදා ගත්ත..
_________________ ___________________
* Nipunigamage
අක්කා ගානේ හොදේ 🙂✨️..ළමයි දෙයක් කියන්න ඕන..
මේක තනිකර හීනලෝකයක් විතරයි, මේවා ඇත්ත ජිවිතේ සිද්ද වෙයි කියලා ඇත්තටම විශ්වාස කරන්න අමාරුයි..
එ නිසා ආසාවට මේ කතා කියෙව්වට, ඒවා එ වෙලාවෙම හිතින් අයින් කරලා දාන්න..
මාත් තාම පොඩි, මේක කියවන ඔයාලත් තාම scl යන වයසේ නෙහ් ඇත්තේ, එකයි මන් මේක කියන්නේ specially..
හොදට ඉගෙන ගන්න බලන්න..හලිනේ 🤭🙂..
මට මේ එපිය දුන්නට හරි අවුල් එකයි 🙂💔..
කස්ටියට අයෙත් කියනව මේ එපිය මන් නෙමෙයි ලිවුවේ, ටිකක් කියවලා මගේ විදියට හදා ගත්තා..
ලියලා දීපු අක්කිටත් තම්කු 🤭🖤..Butter remix එක release උනා නෙහ් අම්මොහ් 🙂🔥..
කස්ටිය දැන් ගිහින් stream කරන්නෝ..
එනම් මන් ගියා..
Bye bye..
Love you 🖤🖤..

YOU ARE READING
𝚖𝚢 𝚜𝚠𝚎𝚎𝚝 𝚑𝚞𝚜𝚋𝚊𝚗𝚍 ♡ ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ
Короткий рассказ⚠️don't copy, republish, publishing ss in any social media without the author's permission.. A marriage that happened suddenly .. Will the bond between the two be limited to a single signed paper !? Did God create them for them !? Read and know a...