...⭐Author's Note🍀... 0'0

2.1K 366 20
                                    


හායි ප්‍රෙන්ස්🍂...

මම ඇත්තටම මේ Book එකෙන් ගේන්නේ Study Tips විතරයි...
මොකද මම අනිත් හැම දේකටම වෙන වෙනම Books අරගෙන එන නිසා...

මම මේකෙදි කියන හුඟක් දේවල් මම පාඩම් කරනකොට පාවිච්චි කරන Tips තමයි...
මොකද මම ඔයාලට දෙයක් කියන්න කලින් මම ඒ දෙය කරලා මේක හරියනවද නැද්ද කියලා තේරුම් ගන්න එපැයිනේ...
බොරු කියන්න ඕනී නෑනේ😉🙂...

"ඔයාලා සමහරු දැන් exam එකට හොඳට පාඩම් කරනවා ඇති... තවත් සමහරු පාඩම් නොකර ඉන්නවා ඇති... තවත් කට්ටියක්, පාඩම් කරන්න plan කරනවා... ඒත් ඒ පාඩම් කිරිල්ල කවදාවත් එන්නේ නෑ...

ඒ මොකද ඔයාලගේ හිත් හයිය නෑ... මොකද ඔයාලට target එකක් නෑ... හරියට නිකන් කැලයක අතරමං වෙලා වගේ... යන්න පාරක් දන්නේත් නෑ... පාරක් හොයන්නෙත් නැති අය වගෙ....

හිතන්න...,
ඔයාලගේ අම්මලා, තාත්තලා කොච්චර ඔයාලා වෙනුවෙන් වියදම් කරලා ඇතිද..., කොච්චර හීන මවං ඇති ද...

ඔයාලා එයාලගේ හීන බිංදොත් ඔයාලට හැමදාම දුක් වෙන්න වෙයි... පසු තැවෙන්න වෙයි... එක එක්කෙනාගෙන් යැපෙන්න වෙයි හරියට බලු පැටියෙක් වගේ...

ඔයාලා කැමති නෑ නේද කාගෙවත් බල්ලෙක් වෙලා ඉන්න... එහෙනම් දැන් ඉඳන් වත් පාඩම් කරන්න... උත්සාහ කරන්න... ඔයාට බැරි කමක් නෑ..."

ඔයාලට බැරි කමක් නෑ... මොකද හැම මිනිහම උපත්තියෙන්ම ඔහොම නෑ... කැපවීමයි, උත්සාහයයි ඕන වෙන්නේ...🙂🍀

Tips for Study'''💙Where stories live. Discover now