මගේ පූස් පැටව් ටික කොහොමද ඔයාලට...❤️🐱
(👆මේක දැක්කේ නෑ වගේ යන්න එපා ඉතින්...😕🙄😁)මේකයි අද මම ඔයාලගෙන් ඇත්තටම සමාව ඉල්ලනවා මොකද මම දැනට මේ පොත On Hold කරනවා.. මොකද මම මේ වැඩේ කරන්න ගත්තේ මගේ පාඩම් වැඩ කලින්ට වඩා අඩු කරලා..., ඒ වගේම ගෙදර අයගෙනුත් බැනුම් අහා අහා...😶
අනික ගිය අවුරුද්දෙ කරපු අයගෙත් Result ආවා... ඒක නිසා මම මේ ටිකේ වැඩිපුර පාඩම් කරනවා... මොකද මම දන්න ලඟම අක්කා කෙනෙක් ඉන්නවා... එයා හැම විභාගයකටම හොඳට ලකුනු ගත්තු කෙනෙක්... ඒ වගේම මට වඩා හොඳට වැඩ කරන්න පුලුවන් ළමයෙක්...
එයා විභාගය ලිව්වම අපි හැමෝම හිතුවේ එයාට 8Aක් වත් අඩුම තරමේ තියෙයි කියලා... ඒත් එයාට 6A 3B ඇවිත් තිබ්බේ... එයා එයාලාගේ ඉස්කෝලේ වැඩියෙන්ම ලකුණු ගන්න ලමයින්ගෙන් කෙනෙක්... මමත් හොඳටම දැකලා තියෙනවා එයා පාඩම් කරනවා... Papers කරනවා... මට නම් හිතා ගන්න බැරි උනා...😕💔
මම ඒ අක්කගෙන් ඇහුවම ඇයි ඔච්චර අඩු උනේ... ඔයා හොඳට වැඩ කලානේ කියලා ඇහුවම මට ඒ අක්කා කිව්වේ...,
"නංගි... අපි එතකොට ඔයාලා ඔක්කොම මේ විභාග ලියන්නේ වෙනදා වගේ පංතියේ ඉඳගෙන ඉගෙනගෙන නෙවෙයි... හැමදේම Online විදිහට කරන්නේ... එතකොට අපි දන්නේ නැති උනාට අපිට හුඟක් දේවල් Miss වෙනවා... අනික දැන් අපිට වගේ නෙවෙයි ඔයාලට... ඒක නිසා පාඩම් කරන්න...,
තනියම අවංකව paper එකක් කරලා... ඔයා ඔයාගේ මට්ටම බලලා හොඳට මහන්සි වෙලා ඉගෙන ගන්න... මමත් ඉස්සර වගේ රෑ වෙනකන් පාඩම් කලේ නෑ... 10 / 11 වෙද්දි නිදා ගන්න පුරුදු උනා මොකද දවල්ට Free නිසා... ඒත් දැන් තමයි තේරෙන්නේ කලින් වගේ පාඩම් කලා නම් මට අද 8A ගන්න තිබ්බනෙ කියලා..."
ඒක නිසා මමත් දැන් මේ වැඩ, එතකොට තව පොඩි පොඩි වැඩ තියෙනවා... ඒ ඔක්කොම නවත්‍තලා පාඩම් කරන්න ගන්න ඕනේ... මොක්ද මම මේ වැඩ කලේ මගේ පාඩම් වැඩ අඩු කරලා, ඔයාලගෙ පාඩම් වැඩ වැඩි කරන්න කියලා හිතාගෙන... මගේ තැටිය දැන් හොඳටම රත් වෙලා තියෙන්නේ... ඒක සීතල කරගන්නකන් ඉවසලා ඉන්න... මේ අවුරුද්දෙ A/L O/L කරන හැමෝටම මගෙන් සුභ පැතුම්...❤️😊👍📚
(ඔයාලා මාව තේරුම් ගනී කියලා හිතනවා)ඒක නිසා මට ඇත්තටම මේකට සමාවෙන්න... 😔
ඔයාලත් හොඳට වැඩ කරන්න...📌️
පාඩම් කරන්න...📚
උත්සාහ කරන්න...😊
වැඩේ අතාරින්න එපා...👍#StaySafe😁_
#Don'tGiveUp👍😊❤️_
#Bye🐱_
YOU ARE READING
Tips for Study'''💙
Historia Corta°°°first sinhala medium study tip book... පාඩම් කරන්න කැමති අයට මගෙන් පොඩි තෑග්ගක් කියලා හිතන්නකෝ....😁👍💙 මේ ලෝකයේ හුඟක් අයට එක එක හීන තියෙනවා... ඒ හීන ඇත්තටම හැබෑ කර ගන්න ඕනී අයට... මගෙන් පොඩි Study Tips ටිකක් ඔන්න... (මේකේ හුඟාක් දේවල් මම පාඩම්...