2. අපි පාඩම් කරද්දි අපි ලඟින් තියාගන්නේ මොනාද....
මේකෙදි නම් මට වැඩි දෙයක් කියන්න නෑ.... කලින් කිව්ව වගෙ පාඩම් කරන්න අවශ්‍ය නැති හැම එකක්ම ඔයාගේ මේසයෙන් අයින් කරන්න... මොකද නැත්තන් ඒක ඔයාගෙ අවධානය සැරින් සැරේ බිඳින නිසා....🙂
පාඩම් කරන කොට ඔයාට ඕනේ කියලා හිතෙන හැමදේම ලඟට ගන්න... නැත්තන් සැරින් සැරේ නැගිටලා ඔය බඩු හොයන්න ගියාමත් ඔයාගේ අවධානය බිඳෙනවා...
Ex :
• Pen
• Pencils
• Ruler
• Highlighter
• Colour pencils
• Eraser
• Text books
• Sticky notes
• Colour & White A4 sheets
• Note books
• Water bottle👆මෙන්න මේ වගේ ඔයාට ඕන කරන දේවල් විතරක් පාඩම් කරන්න ලඟට ගන්න...🙂
තව වතුර බෝතලයකුත් ලඟට ගන්න කිව්වේ මොකද ඒකේන් ඔයාගේ කම්මැලි කම ටිකක් අඩු වෙයි... ඒකයි... 🙂මේ දේවල් වලට අමතරව මම දෙයක් කියන්නම්..
ඒ තමයි...
පුළුවන් තරම් තමන්ව Motivat කරගන්න...
අනිත් අය කියන වෙලාවට නැතුව ඔයාට පාඩම් මතක හිටින වෙලාවක පාඩම් කරන්න... හැබැයි එහෙමයි කියලා අනිත් අය කියද්දි පාඩම් නොකර ඉන්න එපා... මම කියන්නේ පුරුද්දක් විදිහට එක වෙලාවක් තියාගන්න පාඩම් කරන්න...🍀ඒ වගේම ඔයා පාඩම් කරන තැන පුළුවන් නම් sticky note වලින් Motivation ටිකක් හදලා බිත්තියේ, එහෙමත් නැත්තන් ඔයාට නිතර පේන තැනකින් අලව ගන්න... මෙන්න මේ වගෙ...👇
3. පාඩම් කරද්දි එක කම්මැලි කමට මොකද කරන්නේ...ඔයා පාඩම් කරනකොට ටිකක් soft song එකක් අහන්න... මොකද ඒවගේ song එකකට පුළුවන් ඔයාගේ අවධානය එක තැනකට එකතු කරන්න... හැබැයි ඔයා ඒ වගේ music එකක් තෝර ගන්නව නම් අනිවාර්යයෙන්ම ඒක ඔයාගෙ mood එක හොඳින් තියා ගන්න පුළුවන් වෙන music එකක් නැත්තන් song එකක් වෙන්න ඕනී... මොකද නැත්තන් ඔයා පාඩම් කරනව වෙනුවට හොඳට නිදා ගනි...😂
එන්න ඒ නිසයි music එකක් උනත් අහද්දි දැන ගන්න ඕන වෙන්නේ...😄🤭ඒ වගේම වැඩක් කරනව නම් අනිවාර්යයෙන්ම ඒ දේ වෙනුවෙන් ආසවක් ඇති කර ගන්න... මොකද දෙයක් ආසාවෙන් කරද්දි ඔයාට කම්මැලි කමක් එන්නේ නෑ... ඒවගේම ඒ වැඩේ කැපවීමෙන් හරියට වැඩේ කරන එකයි ආසාවක් ඇති උනාම වෙන්නේ... තේරුනාද...
තව දෙයක් තීනවා එකත් ලොකුවට ඕන නම් නෑ... හැබැයි මේකත් තිබ්බොත් ඔයාලට පාඩම් කරන්න ලේසී වෙයි... මොකද්ද දන්නවද ඒ..., Snacks & Drinks...
Snack එකක් ගන්න කියන්නේ ඒකෙන් ඔයාගේ තියෙන කම්මැලී කම පොඩ්ඩක් අඩු වෙයි... හැබැයි මේ කාපු ගමන් හරියනවා කියල හිතන් කන්න එප.., ඒ වගේම තියෙන ඔක්කොමත් එකපාර කාල දාන්න එපා... කොච්චරක් තීනවද එන්න ඒ ටික ඔයා පාඩම් කරලා ඉවර වෙනකන්ම පොඩ්ඩ පොඩ්ඩ කන්න...🤭😁
අනිත් එක තමයි මොනා හරි බීමක්... මේ වගේ කම්මැලි වෙලාවක නම් හොඳම දේ තමයි milk Coffee එකක් නැත්තන් කිරි වීදුරුවක්... ඒකෙනුත් ඔයාලගේ කම්මලිකම අඩුවෙනවා... නිදිමත ගතිය එහෙම අඩුවෙයි...
😋😀🙂_________________________________________________
අනේ ප්‍රෙන්ස් තරහ වෙන්න එපා... මේකේ තව තීනවා කම්මැලී කමට Tips ගොඩාක්... හොඳම tips ටික තීන්නේ ඊගාවට එන chapter එකේ... එහෙනම් බායි...🙂🍀⭐
හොඳයි නම් vote කලන්න...❤Good Luck...🍀
Stay Safe...🍂
YOU ARE READING
Tips for Study'''💙
Conto°°°first sinhala medium study tip book... පාඩම් කරන්න කැමති අයට මගෙන් පොඩි තෑග්ගක් කියලා හිතන්නකෝ....😁👍💙 මේ ලෝකයේ හුඟක් අයට එක එක හීන තියෙනවා... ඒ හීන ඇත්තටම හැබෑ කර ගන්න ඕනී අයට... මගෙන් පොඩි Study Tips ටිකක් ඔන්න... (මේකේ හුඟාක් දේවල් මම පාඩම්...