" මං කුමාරිකාවක් කියලා කිව්වට අද තමයි ඒක හොඳටම තේරුනේ.. අපේ අම්මා පොඩි කාලෙ ඉදලම කිව්වෙ මං කුමාරියක් කියලනේ.. " සසියා හන්බොක් ගවුමත් අත් දෙකෙන්ම උස්සගෙන palace එකට ඇතුලුවුනේ අපි හත් දෙනාටත් කලින්..
" උබ මෙච්චර දවසක් කිව්වෙ සුරංගනාවියක් කියලා නේද.. මොකෝ අද කුමාරියෙක්ට පරිවර්තනය වුනාද.. " ඩිශී කිව්ව්දේ ඇත්ත සුරංගනාවි නර කුමාරියක් වෙලා...
" සේවකයිනි ඉවත්වෙනු.. "
ඊළඟට ආවෙ තරුවා.. ඊයෙ ඉදලා මූඩ් අප්සට් එකේ හිටියට හම්බොක් එක ඇන්දට පස්සෙ මෙයාටත් මොනාද වෙලා..ආසාවටත් එක්ක අද අට දෙනාම ලස්සනම ලස්සන හම්බොක් ගවුම් ඇන්දා..
" මොනා නැතත් බන් නිකන් time travel කරලා වගේ මට නම් දැනෙන්නෙ... හිතහන් අපිව රජකාලෙට ගියා නම්.. " උමා ඉස්සරහට ඇවිදගෙන යන ගමන් කියවනවා.. මෙහෙ බලන්න දේවල්ද නැත්තේ.. මොනා නැතත් උමා කියපුදේත් ඇත්තක් තියනවා. .
YOU ARE READING
Seoul (Completed)
Short Storyඅහන්බෙන් හම්බවුන සෝල්මේට් කෑලි ටිකක් ගැන කතාවක්... මේ කතාවෙ ඉන්න චරිත ඇත්තම අය වුනාට ඔයා කියවන කතාව imagination එකක් විතරයි... 🌷Characters දිල්රු (ඇල්ෆා) තරු ඩිශී උමා නිරා (ගිරා) සසි නෙත්මි ( යූනා) දුලා වරහන් ඇතුලෙ දාලා තියෙන්නෙ එයාලට කියන නික්...