🍄🍄🍄🍄🍄🍄🍄🍄🍄🍄🍄🍄🍄🍄🍄🍄🍄🍄🍄🍄🍄🍄🍄🍄🍄🍄🍄🍄🍄🍄
"අහම් අහම්"
වෙනමම ලෝකෙක හිටපු Jungkook ගෙ වගේම Taehyung ගෙත් අවධානෙ බිඳිල ගියේ එතනට ආපු කෙනෙක්ගෙ උගුර පාදන හඬින්...
මේ වෙද්දි Taehyung හිටියෙ Jungkook ගෙ උකුල උඩ.. ඔවුන් එකිනෙකාට තුරුලු වෙලා අනෙකාව බදාගෙන...... නිකන් හරියට, මුණ ගැහෙන අන්තිම මොහොතෙ එකිනෙකාගෙන් සමුගන්න බැරුව ඉන්න බොලද ආදරවන්තයො දෙන්නෙක් වගේ...ඒත් මේ හඬත් එක්ක Taehyung කොයිතරම් කලබල වුණාද කියනව නම් ඔහු Jungkook උකුල උඩින් හදිස්සියට නැගිටින්න ගිය පාර ඇහිපිය ගහන පරක්කුවට බිමටම ඇදගෙන වැටුනා...
🐰 " ටේ බබා..."
🐷 " ටෙටේ..."
🐱 " Taehyung-ah..."
🐻 " ආව් මගෙ පස්ස...."
ඔව් එතනට ඇවිත් හිටියෙ Yoongi Hoseok දෙන්නා.... ඒත් ඔවුන්ව නොදැක බොරුවට කලබල වුණු Taehyung ව බිම වැටෙන්න ගිය පාරට ඔවුන් ඔක්කොම Taehyung නම කියල කෑ ගහල ඔහුව අල්ලගන්න ඉස්සරහට පැන්නත් ඒ කාටවත් Taehyung ව වැටෙන්න නොදී බේරගන්න බැරිවුණා..
දැන් Taehyung බිම ඉදගෙනම පස්සත් අල්ලන් කෑ ගහනවා.. ඒක දැකලා අනිත් අයට හිනා ගියා. ඒ ගමන Taehyung ඇස්වල කදුළුත් පුරෝගෙන මූණත් බෙරි කරන් එයාලා දිහා බලන් ඉන්නව...
🐰 " අයිගෝ ටේ බබා කෝ නැගිටින්න දැන්..."
ටික වෙලාවකින් හිනාවෙන එක අමාරුවෙන්ම නතර කරපු Jungkook ඔහුගෙ හැඩිදැඩි අත් වලින් Taehyung ව උස්සල අරන් එයාගෙ උකුල උඩින්ම ආපහු ඉන්දව ගත්තා.
🐰 " රිදෙනවද! "
Sope couple එකේ නිමාවක් නැති හිනා හඬ මැද්දෙ Taehyung ගෙන් එහෙම අහපු Jungkook එයාගෙ එක අතකින් Taehyung ගෙ backside එක හිමින් හිමින් පිරිමදින්න පටන් ගත්තා.
🐻 " වැටුනම රිදෙනව තමා.. ඔයාවත් වට්ටල පෙන්නන්නද ?"
Taehyung මූණත් දෙක කරන් Jungkook ගෙන් ඇහුවා.
🐰 " ටේ බබා... ඔයා මට කෑ ගහන්නෙ නිකන් මං ඔයාව වූමනාවෙන්ම බිමට අත්තැරිය වගේනෙ...
ඔයා හරිනම් බනින්න ඕනෙ මෙයාලට "
YOU ARE READING
| ᴹʸ ˡᵒᵛᵉ , ʸᵒᵘ'ʳᵉ ᵐⁱⁿᵉ . | | ✔✔
Short Story📎short story..... 📎 Dom:Kook Sub:Tae Started to write - 2021.07.28 Finished - 2021.08.19