🦋කොටස 13🦋

1.1K 286 14
                                    

"Monster පහළ ගැට ගැහුවා..."

"හරි තමුසේ දැන් යනවා..."

නම්ජූන් හොබී එක්ක අනිත් ගැන්ග් තුන තියන තැනට ගියා....

"ඒයි මෙහෙට එනවා...කෝම හරි වචනයක්වත් එලියට ගන්න බලන්න...ගිහින් හොදට චෙක් කරන්න suicide කරගන්න පුලුවන් මොනා හරි දේවල් තියනවද කියලා...මොකුත් කියන්නෙම නැත්තන් සිහිය නැති වෙන්න මොනා හරි ඉන්ජෙක් කරනවා...ජේ ආවාම ගානට කතා කරයි...."

"හරි ජේ හොප්..."

1 hour after....

ජේගේ කාර් එක ඇතුළට දාද්දිම වගේ ගැන්ග් එකේ අය ඇවිත් අනිත් වාහනවල හිටපු තුවාල වුන අයව අරන් ගියා...එතන වැඩ doctors ලට භාර දීලා නම්ජූන් හොබී දෙන්නත් ආපහු house එකට ආවා...ඒ වගේම ජිමින් සුගා දෙන්නත් ඇතුළට ආවා....

"මොකද්ද හියොන්ග් දැන් ඔය කියන්නේ...කෝ වුන්ගේ මිනිස්සු "

"කොයි වෙලේ ඇටෑක් කරයිද දන්නේ නෑ...අපි ගැන්ග් රෙඩි කරලා ආවේ....ඔත්තුකාරයගෙන් මොනා හරි දෙයක් වමාර ගන්න පුලුවන් වෙයි..."

"කෝ දැන්...ඌ..."

"පහළ..."

හොබී ඉස්සරහෙන් ගියා...ජිමිනුත් අනිත් දෙන්නත් ඒ එකකම පහළට ගියා...

එතන හරිම අදුරු තැනක් ඒ වගේම එතන සත්තුන්ගේ කූඩු වගේ හිර කුටි තිබුනා...ඒ වගේම එතන මැද මේසයක් එතන ඉදගන්න කෙනෙක්ගේ විතරක් මූණ පේන විදියට දාපු පුංචි බල්බ් එකක් තිබුනා..

එතනින් එන්නේ ලේ සුවද...සමහර වෙලාවට මලකඩ වල සුවද...එතන අපායක් වගේ...එන කෙනෙක්ට කකුල් හිරිවට්ටන බයක් දැනෙන්නේ නිරායාසයෙන් වගේ....

එකපාරටම ජිමින් හොබීව තල්ලු කරන් ඉස්සරහට දිව්වා...

කට කොනකින් ලේ පාරක් ...ඇවිස්සුනු කොන්ඩේ එක්ක...පුටුවේ සිහිය නැතුව ගැටගහලා හිටියේ හේජින්....🥺

"ආශ් ....මොකද්ද මේ කරලා තියෙන්නේ ...."

ජිමින් එතන කෑ ගැහුවේ පිස්සුවෙන් වගේ...

ජිමින් ගිය ගමන් හේජිනන්ව ලෙහුවා...ජිමින් හේජින්ව උස්සගෙන උඩට ආවා...

"ජිමිනා මොනාද ඔය කරන්නේ...."

හොබී කෑ ගැහුවේ තරහෙන්...සුගා නම්ජූන් හොබී හැමෝම ජිමින්ගේ පස්සෙන් ආපහු උඩට දිව්වා...

CEO PARK ᯾𝐏𝐉𝐌᯾sɪɴʜᴀʟᴀ FғᶜᵒᵐᵖˡᵉᵗᵉᵈWhere stories live. Discover now