🦋කොටස 56🦋

855 226 36
                                    

JM company ...

ජිමින් සුයාවත් වඩාගෙන ගියේ කැබින් එකට...

"අප්පා...🙂 "

"ඇයි පැටියෝ.."

"මාව බිමින් තියන්නකෝ "

ජිමින් කෙල්ලව බිමින් තිබ්බ ගමන් ගිහින් සුයා ජිමින්ගේ සීට් එකේ වාඩි වුනා..සුයා කැරකි කැරකි හිටියා...ජිමින්ට meeting එකක් තිබුණ නිසා ටේ වැඩ කරන කෙනෙක්ට කිව්වා ටිකක් සුයාව  බලාගන්න කියලා...ජිමින් meeting එකට ගියත් හිත තිබ්බේ කෙල්ල ළග...

මීටින් එක ඉවර වෙලා ජිමින් එද්දි සෝහා එක්ක සුයා සෙල්ලන් කර කර හිටියා..

සෝහා කියන්නේ ජිමින්ගේ අලුත් secretary ....ජිමින්ගේ වයස විතර....දැන් අවුරුද්දක් විතර ඉදන් ජිමින් ළග  වැඩ කරනවා...හේජින්ට සුයාව බලාගන්න ඕන නිසා job එකෙන් අයින් වුනා...

සෝහා ජිමින් ආව ගමන් සුයාව භාර දීලා ජිමින්ට ඔලුව නමලා එතනින් ගියා...

ජිමින්ට අද වැඩක් කරගන්න නෑ සුයාව බලාගෙන ඉන්න වෙලා..ඒ අතරේ ඇතුළට ආවේ ජැකී..

"එන්න ජැකී..."

"ජේ ඔයා හිතුවා හරි මෙහෙ උන්ගෙ කෙනෙක් ඉන්නවා...මට තවත් හොයා ගන්න බැරි වුනා...මම ඉක්මනට ඒක ගැන දැනගන්නන්.."

"හරි ජැකී main house එකට ගිහින් ජූන් හියොන්ග්ව මුණ ගැහෙන්න..."

"හරි සර්.."

ජැකී එතනින් එළියට ගිහින් ආපහු පාරක් ජේ ළගට ආවා..

"සර් මේ බබා කාගෙද...මට මෙයාව දැකලා පුරුදුයි වගේ..."

"මො..🤨 තමුන් කොහොමද දකින්නේ...මේ ඉන්නේ මගේ ළමයා.."

"සර්ගේ බබාද මේ...සමාවෙන්න ජේ...ඒත් මේ බබා ..."

ජැකී phone එක අතට ගත්තේ මොනවා හරි හොයනවා වගේ...

ඒ එක්කම ජැකීගේ ඇස් ඉහළට ගියා..ජිමින් බලන් හිටියේ ජැකී කියන්න යන දේ හිතා ගන්න බැරි නිසා..ඒ එක්කම ජැකී photo එකක් ජිමින්ගේ පැත්තට දික් කරා..

"මේ ඉන්නේ සර්ගේ බබා නේද.."

"ජින්...🤨 ඇයි උබ මේක මට කලින් පෙන්නුවේ නැත්තේ.."

ඒ එක්කම සුයා ජින්ව පෙන්නලා කෑ ගැහුවා...

"ජිනී...🙂"

CEO PARK ᯾𝐏𝐉𝐌᯾sɪɴʜᴀʟᴀ FғᶜᵒᵐᵖˡᵉᵗᵉᵈWhere stories live. Discover now