Chapter 09 🐯💕

862 155 19
                                    

" බෝලෙ..මගෙ පන..ඔයා හොඳින් ද..?? මියන්හේ මියන්හේ පන..මන් හිතල නෙමේ කරේ මැනික..මියන්හේ "

ටේහ්‍යුන් පිස්සෙක් වගේ අඩ අඩ නෙතූගෙ කම්මුල් අල්ලගෙන කියෝගෙන යද්දි කෙල්ල ඇස් දෙකත් ලොකු කරන් බලන් උන්නෙ..

" ම්ම්හ්..සමාවෙන්න..මන් ඔයාව දන්නවද..?? "

නෙතූගෙ කටින් පිට උනු ඒ වචන ටිකකට පුළුවන් උනා ටේහ්‍යුන්ව අඩිය දෙකක් විතර පස්සට විසික් කරන්න..කොල්ලගෙ ඇස්වලින් සට සට ගාලා වැටෙන කදුලු ඉක්මනට පිහදගෙන ටේහ්‍යුන් කෙල්ලගෙ චූටි අත් දෙකම අල්ලගත්තා..

" මගෙ බෝලෙ..තරහද මාත් එක්ක..මියන්හේ පන..ඔයාට..ඕනෙනන් මට ගහන්න බනින්න..කමක් නෑ..ඒත් ඔහොම කතා කියන්න එපා මැනික.. "

" අහ්?? අනේ සමාවෙන්න..ඇත්තටම මන් ඔයාව දන්නෙ නෑ..ඇයි මන් මේ ..හොස්පිට්ල් එකේ ඉන්නේ..මගෙ ඔප්පා කෝ "

කෙල්ල ඔලුවත් අල්ලන් නැගිට්ටේ ටේහ්‍යුන්ගෙන් අත් දෙකත් ඇදල අරගෙන..ටේහ්‍යුන්ගෙ මුලු ඇගම හීතල වෙලා ගියා..ඒ වචනවලට

" බෝලෙ..විහිලුවක් නේද ඔය..ඔය..කරන්නේ..?? "

නෙතූ ටේහ්‍යුන්ගෙ දිහා බලන් උන්නා විතරයි..,

" ඔප්පා.. "

" නෙතූ..ඔහොම ඉන්නකො..මල්ලි පොඩ්ඩක් එලියට එන්න "

නෙතූගෙ ඔප්පා උනු ජින් එහෙම කියල එලියට ගියේ ටේහ්‍යුන් නෙතූගෙ දිහා බලල ජින්ගෙ පස්සෙන් යද්දී

" හ්..හියුන්..ඇයි..ඒ..

" ටේහ්‍යුන්..මල්ලි..මේ අහන්නකො..ඇත්තටම චූටිට ඇක්සිඩන්ට් එකක් උනා මිඩ්ල් ස්කූල් එකේදි මාස තුනක් කෝමා එකක උන්නෙ එයා..දැනටමත් අවුරුදු අටක් උනත් ඒ සිද්ධිය වෙලා ..ඩොක්ට..

කිව්ව විදිහටනම්..ඒකෙ බලපෑම දැන් වෙනකනුත් තිබිලා..ඉතින් ඔලුව හයියෙන් වැදුනු පාරට..පුංචි මෙමරි ලොස්ට් එකක් වෙලා..

ඒකත්..මල්ලි..නෙතූට අමතක ඔයාව විතරයි..ඒවෙලාවෙ නෙතූගෙ හිතේ වැඩියෙන්ම ඉදල තියෙන්නේ ඔයා ටේහ්‍යුන්..ඉතින් උනු ශොක් එකටයි වැදුනු පාරටයි..චූටිට ඔයාව විතරයි අමතක වෙලා තියෙන්නේ.. "

ජින් ලොකු හුස්මක් පහත දාලා ටේහ්‍යුන්ගෙ පිටට තට්ටුවක් දාද්දි කොල්ලගෙ ඉකිය වැඩිවෙලා දරාගන්නම බැරි තැන කොල්ලට හයියෙන් ම ඇඩුනා..ජින්ටත් දුකයි..මොකද එයා දැක්කා ටේහ්‍යුන් නෙතූට කොච්චරක් නන් ආදරෙයි ද කියලා ...,

එකපාරටම උනු දේවල් නිසා මේ දෙන්නගෙ ආදරේට උනු දේ ගැන ජින් හුගක් කනගාටුවට පත් උනා







How could she forget me...
Our love..,
Our beautiful memories ..
Sweet talks..
Sweet fights..
Little kisses ..midnight cuddles...
How could you baby..
How could you forget us..




<< මගෙ නපුරා💕>>k.thWhere stories live. Discover now