˚₊· ͟͟͞͞➳❥ වගකීම්

254 31 26
                                    

ජන්ග්ගේ මුහුණේ රැදුනු හිනාවෙන් පෙන්නුම් කරන දේ ඔහුටවත් හරිහැටි තේරුම්
ගන්න බැරි උනත්

විසල් ශාලාවට ඇතුල් වුන තමන්ගේ පුතා දැක්ක ජන්ග්ට නිහතමානී ආඩම්බරයක් ඇති
වුනා

රාජකීයත්වය පෙන්නුම් කරමින් රතු වර්ණයෙන් නිර්මාණය කරපු ඇදුමේ රන් පාටින්
හැඩ දම තිබුනා, හොසොක්ගේ කඩවසම් බව ඒ ඇදුමට වෙනදට වඩා කැපී පෙනුනා

ජන්ග් එක පැත්තකින් සතුටු වගේම ආම්බර උනේ තමන්ගේ වගකීම් අදින් පස්සේ
තමන්ගේ පුතාට පැවරෙන එකට

රැලේ mod කියන්නේ ලොකු වගකීමක්

අනිත් පැත්තේ ඔහු දුක් වුනේ ජින් ගැන නමුත් ජින් අහිමි වූ කිරුල සදහා සටන් වැදුනේ
නැහැ

හොසොක්, සභාව මැදින් ඇවිදගෙන යන දිහා හැමෝම බලාගෙන හිටියා

හොසොක් සබාව මැදින් ඇවිදගෙන ගිහින් තමන්ගේ ආසනය ඉස්සරහින් හිට ගත්තා
තමන්ගේ ආසනයට එහා පැත්තේ තිබ්බේ හිටපු  modගේ ආසනය

හොසොක් ඒ ආසනය දිහාට හැරිලා තමන්ගේ අප්පට ආචාර කරලා තමන්ගේ
අසුනෙන් වාඩි උනා

නොහොතපු විදිහට හොසොක්ගෙන් ලැබුණු හැසිරීම නිසා ජන්ග් පුදුම වුනේ
පසුගිය දවස් ටික ගෙවුන විදිය මතක් වෙලා

ජන්ග් බොහොම හොදින් දැනගෙන හිටියා හොසොක් මේ දෙයට කැමති නැති බව

ඒත් ලග එන උත්සවයට කලින් අනිවාර්යයෙන්ම අලුත් mod පත් කිරීමට නියම වී තිබුනා

හොසොක්, දැන් තත්වය තේරුම් ගෙන වගකීම් බාර ගැනීමට හිත හදාගෙන ඇති බව ජන්ග්ට වැටහුනේ හොසොක්ගේ මුහුණ දුටු විටයි









හොසොක් pov____________________________________••

මන් අද සිට මේ රැලේ mod ॥॰॰

සියලු දෙනාගේම බලාපොරොත්තුව මා ॥॰॰
මගේ වගකීම් හොදින් ඉටු කරන බවට පොරොන්දු වෙනවා ඔබ සැමට ॥॰॰

                                           

රැයෙහි සදු පායා දිලේ මා හද ගැබුරේ ගැයෙනා මිහිරි තනුවක් ඇයි ගෙනෙන්නේ අමුතු මිහිරක් තනුවට මිහිරි ගැයුමක් ගායනා ඇසුනා නොසන්සුන් සුසුම් මැද තනුවත් ගැයුමත් මුහු වේවිද          

Ups! Tento obrázek porušuje naše pokyny k obsahu. Před publikováním ho, prosím, buď odstraň, nebo nahraď jiným.

රැයෙහි සදු පායා දිලේ
මා හද ගැබුරේ ගැයෙනා
මිහිරි තනුවක්
ඇයි ගෙනෙන්නේ
අමුතු මිහිරක්
තනුවට මිහිරි ගැයුමක්
ගායනා ඇසුනා
නොසන්සුන් සුසුම් මැද
තනුවත් ගැයුමත් මුහු වේවිද          

නුඹ නොදනී සදවත
ඈතින් ඇසෙනා ගැයුම හිමි හදවත
දෛවය නම් පුදුමයි
අහම්බයක් නොවේ
තනුවත් ගැයුමත් මුහු වෙනවා
සත්තයි
මගේ අහසේ සදු නුඹමයි
තනුව වැයෙනා ඔය සදවත හිමි
හදවත මමයි

                                                            °°° ඔබේ හදේ ගී ගයනා හිරු °°°     

                            

moonlight රැලේ අලුත් mod මෙසේ තම වගකීම් බාර ගන්නා ලදී ॥॰॰

නමුත් හොසොක්ට අලුත් වගකීම් සමග පරණ ජිවිතේ වගේ සැහැල්ලුවෙන් ඉන්න බැහැ ඒක නිසා හෝසොක්ගේ ජිවිතේ කොහොම වෙනස් වේවිද ॥॰॰

හැම දෙයක්ම හෝසොක්ට අලුත් වේවි, ඔහු මේ වෙනසට කෙසේ මුහුණ දෙයිද ॥॰॰

කාලයට ඉඩ දී බලා සිටිමු ॥॰॰

____________________________________________________________________________________________˚₊· ͟͟͞͞➳❥

#Savage Girl
මොනවත් කියන්න තිබෙනවාද ඔයාලට 🙂

Dostali jste se na konec publikovaných kapitol.

⏰ Poslední aktualizace: Nov 19, 2021 ⏰

Přidej si tento příběh do své knihovny, abys byl/a informován/a o nových kapitolách!

❗SHAPE OF FIRE❗Kde žijí příběhy. Začni objevovat