02.ghost

952 184 94
                                    

Previous chapter

ටේ - එන්නේ.. නැත්තන් නිකන් හිටපන්.. තනියෙන් නිදා ගන්න.. එහෙනම්.. සුගා හියුන් වේලාසන නිදා ගන්න නිසා ඔයාට තනියෙන් ඉන්න වෙන්නේ..

ජිමින් - අය්යෝ.. හරි.. හරි.. එන්නම්.. අම්මා කිව්වා එපා කියලත්..

ජන්ග්කූක් - අනේ.. අම්මගේ කුක්කු පැටියා නේ.. තාම පොඩි බබානේ.. 😂😂😂😂

Guide - ළමයි දැන්... යන්න

හරි සර්.

Today chapter

ටේ, ජන්ග්කූක් යි කරට අත් දෙකත් දාගෙන යනකොට ජිමින් අත් දෙකත් බදාගෙන ඔරවගෙන යනවා..

ටේ - මොකද කොටො ඔරවන්නේ..

ජිමින් - බැ.. මම් තරහයි..

ජන්ග්කූක් - රෑ දොළහට හරිනේ.. එවෙලාවට කවුරුත් නැ.. නිදානේ අපේ තමා 😎

ටේ - හරි දොළහට.. 😎

ජිමින් - දෝ.. දොළ.. හට.. පි.. ස්සුද.. හෝ.. හෝල්.. මන්..

ටේ - හෝ.. හෝ.. ල්. මන්.. 😂😂😂 ඇයි කොටෝ ගොත ගහන්නේ දොළහට තමා.. ඒ වෙලාවට සේරම නිදි..

ජිමින් - ම්ම්ජ්හ්ජ්න්ක්ජ්හ්ස්ක්ඩ් ඉජන්ව්න්ක්ස්ක්ජ්ස් ජ්ජැහැ න්ජජ්බ්ස්ජ් ජ්ජ්ස්බ්බ් ජ්ජ 😮‍💨

ජන්ග්කූක් - මොකක්.. මොනාද කියන්නේ..මට ඔය බශාව තේරෙන්නේ නැ. 😂

ටේ - මෙහේ වරෙන් යන්න. 😂

Time skip

ටේ, ජන්ග්කූක්, ජිමින් වත් ඇදගෙන රෑ දොළහ කිට්ටු වෙනකොට සුගා ටත් හොරෙන් සද්ද නැතුව.. හිමින් දොරත් වහල.. පඩි පෙළ නගින්න ගත්තේ.. තට්ටු පහක් නගින්න ඕන නිසා.🙂

ජිමින්, ජන්ග්කූක්, ටේ වහලා දාල තිබුන දොර ඉස්සර හිට ගෙන හොද හුස්මක් ගත්තා.. ටේ දොර කඩන්න යකඩ පොල්ලකුත් අරන්මයි ආවේ.. හතරවෙනි තට්ටුවෙයි පස්වෙනි තට්ටුවෙයි කවුරුත්ම නැති නිසා මෙතන කිසිම සද්දයක් ඇහෙන්නේ නැ.. පල්ලෙහට..

ජන්ග්කූක් - ටේ මන් කඩන්නද නැත්තන් ඔයා කඩනවද..

ටේ - ආ.. ගන්න.. ඔයාට හොදට ඇගත් තියනවනේ. 😁😅

ජිමින් - මේ වැඩේ වැරදි.. මන් වැදලා කියන්නම් වෙන ඕන වැඩකට එන්නම් මේකට නම් බැ.. බලන්නකෝ හොල්මන් නැති වුනොත් තමා පුදුමේ..

RED BLOOD⚰️ || OT7 ||Horror||completedWhere stories live. Discover now