Chapter 01

34 11 19
                                    

ඕතරීගෙ POV එක

☝️☝️මේ ඉන්නේ නේහා☝️☝️

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

☝️☝️මේ ඉන්නේ නේහා☝️☝️

අද නේහගෙ අලුත් job එකේ... ඒ කියන්නේ Kairo Designs company එකේ CEO ගෙ assistant හැටියට වැඩ භාර ගන්න දවස...

ඒත් දුක කියන්නේ... මේ කෙල්ල ඊයෙ රෑ alarm එක තියලා තියෙන්නෙ cal එකේනෙ... ඉතින් ඇහැරෙද්දි හොඳටම පරක්කුයි...

Neha's POV

Oh... shit.. මම හොඳටම පරක්කුයිනෙ...

මම ඉක්මනට ඇඳගෙන පාරට දිව්වේ බස් එක කොහොම හරි අල්ලගන්න...

අනේ... අර බස් එක නේද මාව දාලා යනවා පේන්නේ... දැන් ඉතින් මොනා කරන්නද... first day එකේ late වෙන්නත් බෑනෙ... taxi එකකවත් යනවා...

මම bag එකට අත දැම්මේ taxi එකේ යන්න සල්ලි තියනවද බලන්න

පොච්චියේ... කෝ මගෙ phone එකයි purse එකයි... අද නම් මහා කාලකණ්ණි දවසක්... Job එක පටන් ගන්නත් කලින්ම මට ඒක නැති වෙයි වගේ... අනේ එහෙම වුනොත් නම් මම වහ ටිකක් කාලා නිදා ගන්නවා

Back to author's POV

මේ job එක නේහට ගොඩාක් වටිනවා... එයාගෙ අම්මගෙ බෙහෙත් වලට සල්ලි නැතුව නේහා ගොඩක් අසරණ වෙලා ඉන්නේ...

ආපු කලකිරීමත් එක්ක නේහා එතන sidewalk එකේම වැටිලා ඉඳගත්තා.. දණිස් දෙකට ඔලුව ගහගෙන අඬන්න ගත්තෙ වෙන කරන්න දෙයක් හිතා ගන්න බැරි වුන නිසයි.

Jk's POV

ආහ්... අද නම් අලුත් contract එක sign කරන්න නියම දවසක්... මට flight එකට වෙලාවත් ඇති තරම් තියනවා...

ආහ්... අර ගෑනු ලමයෙක් නේද sidewalk එකේ ඉඳගෙන ඉන්නේ... මොකක්හරි ප්‍රශ්නයක්ද දන්නෑ... වෙලාවත් ඇති තරම් තියන එකේ ටිකක් බලන්න ඕනෙ...

My Demon Where stories live. Discover now