🄲🄷🄰🄿🅃🄴🅁.03

269 56 3
                                    









🐷-මම උඩට ගියේ කුකීව එක්කන් එන්න මොකද එයා තාම පහලට ආවෙ නැති හින්දා.මම කාමරේට යද්දි දොර ඇරලා. ඇතුලට ගිහින් බැලුවට කුකී පේන්න හිටියෙ නෑ ඒක නිසා මම වොශ්රූම් එක ගාවට ගියෙ කුකී වොශ් රූම් එකේ ඇති කියලා හිතාගෙන ඔව් දොර ලොක් කරලා මම එයා ඇතුලෙ ඉන්නවද කියලා confirm කරගන්න එයාට කතා කරත් එයාගෙන් ප්‍රතිචාරයක් විදියට එයා ඇයි කියලා ඇහැවෙ නෑ.මම ටිකක් කලබල උනත් ආයෙම කුකීට කතා කරා ඒත් සද්දයක් නෑ. බැරිම තැන මම හයියෙන් දොරට ගැහැවා, ඒත් සද්දයක් නෑ මට ඒ වෙලාවෙනම් ඉවසන් ඉන්නම බැරි උනා මම ඉක්මනට එතන තිබ්බ පුටුවෙන් ගහලා ලොක් එක කැඩුවා. මම දැක්ක දෙයින් මම එතන ඉන්ද උනා.😖😖😖....

කුකී....

කුකී shower එකත් ඇරගෙනම එතන සිහි නැතුව වැටිලා ඇදුමවත් මාරු කරලා නෑ ඇදන් හිටිය ඇදුම පිටින්ම එයා තෙමිලා..... මම ඉක්මනට ගිහින් කුකීව මගේ ඔඩොක්කුවට ගත්තා ඒත්....... කුකීගෙ ඔලුව තුවාල වෙලා bleed වෙනවා. මට කරගන්න දෙයක් නෑ නැගිටගන්නවත් පන නෑ මම පුලුවන් උපරිමේට sugaටයි හොබීටයි කෑ ගහලා කතා කරා.

J hope pov_

මම ඉක්මනට වොශ් දාගෙන පහලට ගියේ යකෙක් කන්න තරම් බඩගින්නකින් මං පහලට යද්දි ජින් උඩට යනවා කුකී එක්කන් එන්න. මං දුවගෙන කෑම මේසෙ ගාවට ගියා ඒ ගිය වේගෙට කෑම මේසෙට කෙසේ වෙතත් hospital එකටනම් යන්න තිබ්බා හොම්බ කඩාගෙන. කෑම මේසෙ sugaට එහා පැත්තෙ ලස්සන cute ගෑනු ලමයෙක් එයාගෙ දිහා මම වශී වෙලා වගේ බලාගෙන හිටියෙ කොටින්ම කි‍යුවොත් එයාලා මට කතා කරන එකවත් ඇහුනෙ නෑ.

🐱- ආ ජෙනී මේ ඉන්නෙ j hope.ඔයා මෙයාට හොබී කියන්නකො, මෙයත් මගේ වයස ඔප්පා තමා ඔයාට වෙන්නෙ.

🌸- annyonghaseyo..... මං ජෙනී.

🦄- අයියෝ ඔහොම කරන්න එපා නිකන් casual විදියට හායි කියන්න.😊

🌸- ඔහ් ok......

🐷- අනේ suga,හොබී ඉක්මනට මෙහෙට එන්නකෝ....😭😭😭😭😭😭

🦄- ඒ අර ජින් නේද කෑ ගහන්නෙ. ඉක්ම්නට යමන්

🐱- යමන් යමන් කුකීට මොකක්හරි කරදරයක්ද දන්නෑ.

𝔽𝕆ℝ𝔼𝕍𝔼ℝ 𝕄𝕀ℕ𝔼 Where stories live. Discover now