🄲🄷🄰🄿🅃🄴🅁.14

235 37 2
                                    













Jk pov_

මං එයට ආදරෙයිද? නෑ ඒක එහෙම වෙන්න බෑ....

🐷- කුකී ඇයි කන්න එන්න බැරිද?

🐰- නෑ හියුන් මේ එනවා පොඩ්ඩක් ඉන්න.

🐷- ටේ අඩගහද්දි ආවෙ නැත්තෙ ඇයි?

🐰- ඒ......... මට ඕනි හින්දා.

🐷- හා හා ඉක්මනට එන්න කන්න ඕනෙ අපිට කෝ යං.

🐰- යං හියුන්.





















ඔය අතරෙ suga හොබී ලගට ගියා. මොකද sugaට ඕනි වෙලා තිබ්බෙ හොබීගෙන් කැමැත්ත ගන්න.

🐱- ජෙනී මොකෝ කියුවෙ?

🦄- මට අහන්න බැරි උනා suga😩

🐱- ඇයි?

🦄- මං ඒක අහන්න යද්දිම එයාට කෝල් එකක් ආවා ඊට පස්සෙ ගෙදර එන්න හදිස්සි කරලා ඉක්මනට ආවා.

🐱- හ්ම්ම්ම් හරි ආයෙම try කරහන්කො ඒක නෙවේ මට උබෙනුත් අහන්න දෙයක් තියනවා.

🦄- මොකක්ද?

🐱- මේකයි මං ජිමින්ට කැමති ඒත් මට එයාගෙන් කැමැත්ත ගන්න කලින් උබේ කැමැත්ත ඕනෙ උබ කැමති නැත්නං ඕනි නෑ.

🦄- නෑ ම්ං කැමති අනික මං දන්නවා උබ ජිමින්ව හොදට බලාගනී කියලා උබ අහපන් suga ජිමින්ගෙන් මං.හිතන්නෙ එයත් ඔයාට කැමති.

🐱- හ්ම්ම්ම්ම්ම්.... එයාට මට මොනවදෝ කියන්න තියනවා කියුවා ඒත් තාම මොකුත් කියුවෙ නෑ.

🦄- ඒ පිස්සා ඔහොම තමා.























🐷- ආ එන්න ඔක්කොමලා කන්න. මෙයා ගිහින් එතන තරු ගනන් කරන්වා අපි බඩගින්නෙ ඉද්දි.

🐰- අනේ යන්න හියුන් යන්න.

🌸- හරි හරි ඔක්කොමලා මට ඔයාලට කියන්න දෙයක් තියනවා.......කො කෑගහන්න එපා.

ජෙනී එහෙම කියද්දි හැමෝම නිශ්ශබ්ද වෙලා ජෙනීට අවදානය දුන්නා.

🐱-කියන්වා අපිට බඩගිනි කන්න ඕනෙ.

🐥- ඒක ඇත්ත නූනා ඉක්මනට කියන්න.

🌸- අපි ඔක්කොමලා එකට මේ ගෙදර ඉන්න න්සා මට ඔයාලා හැමෝගෙන්ම permission එක ඕනි මේ ගමනට.

𝔽𝕆ℝ𝔼𝕍𝔼ℝ 𝕄𝕀ℕ𝔼 Where stories live. Discover now