( A/N : අම්මෝ.. ඇති යන්තන් කොහොමහරි වටේ ගිහින් ගිහින් මන් කතාව පටන්ගත්ත දවසට ආවා.. අර කුක්කා මුලු පන්තිය මැද්දෙම කෙල්ලෙක් දිහා කන්න වගේ බලන් හිටපු දවස.. 😜)
-
Jung Vinu's pov
ආයිශ්.. මගේ ජිවීතේ අපායක් වෙලා අදට සතියයි..
ඔව් ඔව් ඉතින් යුනි ඇවිල්ලා අදට සති 2ක්.. ඩෝම් එකේ ඉන්න පටන් අරන් සතියක් වෙනවා..
Dorm-living room
Dorm-bedrooms
ඩිශයි සෝයි මදිවට උදේ පාන්දරම මාව ඇහැරවන්න තව assholeලා දෙන්නෙක් ඉන්නවා මෙහේ.. එර්ර්.. කියාරායි තේහියි..
මුන් 4දෙනාගෙම වැඩේ උදේ පාන්දර මාවයි යුන්හිවයි ඇහැරවන එක.. මොනා වුනත් මට මගේ ජාතියේ ට්වීන් කෙනෙක් හම්බුනා.. වෙන කවුරුත් නෙවෙයි යුන්හී..
අපි දෙන්නා එකට මහ පොලොවේ ඇවිදිද්දි පොලොවත් කම්පා වෙනවා කියලා තමයි අනිත් අය කියන්නේ😂.. කියන්න සතුටුයි පින්වතුනි මේ සතිය ඇතුලත අපි අනුන්ට පෙරලපු බාල්දි ගනන අනන්තයි අප්‍රමානයි..
දෙන්නම ප්ලෑන් කරලා බාල්දි පෙරලුවම ඉතින් ආයි කෙලින් වෙනවා බොරු... අපේ කාඩ් එක බාල්දි ට්වීන්ස්.. ලස්සනයි නේ...
ESTÁS LEYENDO
Entangled ✔︎
Fanfic*Lust is not everything* Yet again, I'm entangled in an entanglement. All credits goes to the original author @Queen of the hell Published on 14th of August 2021 Ended on 25th of October 2021