මුන් කරන සේරම කොහොමහරි විඩීයෝ වෙලා මොකද එක තියලා තිබ්බෙත් ඒ ගාව තිබ්බ මේසයක තියලා බිත්තයිට හේත්තු කරලා...
වෙරි වෙන්න කලින් තමයි....
එතැන් සිට........
❄😴 ..The Next Day Morning ..😴❄
කට්ටියගේ ඉතිං ඔන්න උදේ පාන්දර වෙරි බැස්සේ මෙන්න මේ විදියට....😂
❤අහ් ආව් කවුද යකෝ...
මම බැලුවා මොකද මේ කියලා බැලින්නම් මම නිදාගෙන ඉදලා තියෙන්නේ චායුසන්ගේ ඇග උඩ...
ඔන්න එතකොට චායුසන් මහා හයියෙන් කෑගැහුවා..
💗කීමියෝ නැගිටපන් යකෝ අම්මෝ මගේ කකුල...
ඕයි නැගිටිපයි(කිමී නැගිටලා ඒත් නැගිටගන්න බෑ මොකද තාම වෙරි බැහැලා නෑ 😂 ඒත් මේකි කෑගහන විදියට එකපාරටම හරියට කිමී ❤️ඉද්ද ගැහුවා වගේ නැගිට්ටා 😂...)
එතකොටම චායුසන් කෙදිරි ගාගා...
💗අම්මෝ බන් මගේ කකුල ඉදිමිලාද මන්දා අම්මෝ මගේ කකුල කිය කිය චායුසන් කකුල අතගාන කොට
❤️"බකස්" 😂ගාලා හිනා ගියා
( ඒ සද්දේට සෝංයීත් නැගිට්ටා...)
💖 අම්මෝ මගේ ඇගම රිදෙනවා... කියාගෙන
💖 අම්මෝ මගේ ඇඟ...
ඇයි බන් උබලා දෙන්නා මේ මහ පාන්දර දගලන්නේ...බිම හිටපු සෝංයී 💖 මුණත් දෙක කරගෙන අපි දෙන්නා දිහා කන්න වගේ බලාගෙන ඉන්නවා...
❤️💗 😁😁😁
💖දැන් මොකක්ද තොපි දෙන්නාට වෙලා තියෙන්නේ...
💗අහ්...මේ කිමී ❤️ මගේ ඇග උඩ ඉතිං රිදෙන හින්දා කෑගැහුවා..
මම දන්නේ නෑ නේ මෙයා මෙතන කියලා...❤️කිමී හිනා වෙනවා...😂
චායුසන් බැන්නා උබනම් හිනා වෙනවා උබලා නම් මාර යාලුවො තමයි 😒
💗 බලපන් මගේ කකුල උබ මොකද මගේ ඇගට ඇවිල්ලා නිදාගත්තේ...බලපන් උබනම් අලි මස් කාලාද මන්දා කියලා...කෑගහගෙන චායුසන් නැගිට්ටා...
💖දැන් මේ වේලාවේ සෝංයී බොහොම ඉවසීමෙන් බලාගෙන ඉදියේ...
ඊට පස්සේ කිමී ❤️ කෑගැහුවා උබනේ මම පුටු සෙට් එකේ නිදාගෙන ඉන්නකොට මන් ලගට ආවේ...කියාගෙන 😒
YOU ARE READING
💖✨️The Star You are mine ✨️💖 [Complete ]
Fanfiction😊❤️ Over Love is as long as samsara ❤️😊😘