කාලය ගෙවී ගියා...🥀
අකාලයේ....😌💔
හරියට කෑමක් මුකුත් නැතුව...
ඇයට සිහිය එනතුරා....
අපි සැවෝම මග බලා සිටියා...
ඇයත් උත්සහා කරා සිහිය ගන්න....😌
ඇය ඒ වෙනුවෙන් ලොකු සටනක..නමුත් ඇයට සිහිය ආපහු ගැනීමට ගොඩ කාලයක් ගෙවී ගියා.....🥀
ඇගේ සරසවියේ වැඩ කටයුතු බොහොමයක් සැඩ පහරකට හසුවුවා වැනී ලෙස...🤧විනාශ වී ගියේය....
අප හැමෝම කර බලාගෙන හිටියා මිස කරන්න දෙයක් තිබුණේ නැහැ....කොයිවෙලේ ඇයට සිහිය එවී නොයෙවීද ඇය සදහටම යන්න යාවීද.....🥀😌
කියා අප කාටවත් සිතා ගත නොහැකිව....🤧💔
අතරමං වී මග බලා සිටියා...
දවසින් දවස අපේ උපාධි උළෙලත් ලං වෙමින් තිබුණා...😌🥀
තාමත් අපි හැමෝමටම මේක හීනයක් වගේ....අපේ සුහද මිතුරියට මෙහෙම දෙයක් සිදුවුනාද කියා....🥀💔
එය අපට තවමත් සිහිනයකි...😩එතැන් සිට........
කාලය අකාලයේ ගෙවී ගියා..
සතියක් පුරාවටම..............A Week Later .........
Author's Pov,
එතකොට සෙමිටත් හොද වෙලා එයාත් අපි එක්ක ඉදියා කිමීට සිහිය එනකං වීදුරැව දිහා බලාගෙන...😌
ඔන්න එකපාරටම ඩෝක්ටර්ස්ලායි නර්ස් කෙනෙකුයි දුවගෙන ආවා කිමීගේ කාමරේට....
🐯 ඇයි ඇයි එයාට මොකද..😳
එතකොට කිමී හොද තත්ත්වයට එන ගමන් හිටියේ....
👩⚕️Mr.Tea Hyun ඔයාගේ යාලුවාට සිහිය ආවා එයාට දැන් හොදයි
💗 සතුටු වුන පාරට ගිහින් 🐰 ව බදාගත්තා...
💖 ගිහින් 🦄ව බදාගත්තා...
ටේ 🐯 නම් මෙලෝ සිහියක් නැතුව කාමරේට දුවගෙන ගියා...
ඒ යනකොට අනේ කිමීගේ අහිංසක හුරතල් හිනාවක් ලාවට ඇදිලා තිබ්බා...🙂
ඊටපස්සේ හැමෝම ටේ වගේ කිමීගේ කාමරේට ගියා...
එතකොටත් ටේයි කිමීයි කතා කර කර හිටියා...
ගොඩක් කාලෙකින් නේ....
🐯මැණික.....
❤️හ්ම්ම්....
YOU ARE READING
💖✨️The Star You are mine ✨️💖 [Complete ]
Fanfic😊❤️ Over Love is as long as samsara ❤️😊😘