Kimnamjoon view ..............
අවුරුදු 23ක් මගෙ ලගට මගෙ angel ඇවිල්ලා . එත් අද මගෙ anjel යනවා . එයාගෙ අප්පා දලා එයාගෙම ලොකෙකෙටම යනවා . මට සතුටුයි එත් මම කොහොමද මගෙ anjel නැතුව ඉන්නෙ . එයා දැන් ලොකුයි namjoon එයා දැන් ඔයාගෙ පොඩි කෙල්ල නෙමෙයි . මගෙ මොලෙ එහෙම කිව්වත් මගෙ හිත කියන්නෙ namjoon මෙ එන්නෙ අවුරුදු 23කට කලින් මගෙ අතෙ හිටපු මගෙ පුන්චි රොස මල .
මට අද වගෙ මතකයි මගෙ රොස මල මගෙ අත උඩට දිපු හැටි . එ අත් වල චුටි . රොස පාට මගෙ පැටියා . එදා තමයි මට මගෙ මුලු ලොකෙම හම්බුනෙ .
මගෙ මැනික අද කොච්චර ලොකු වෙලාද . එ කාලය හරියට සුන්දර හිනයක් වගෙ . එත් එ මල අද විතරයි මෙ අප්පාත් එක්ක ඉන්නෙ . එට පස්සෙ එ රොස මල මෙ අප්පාට අයිති නැහැ .
මගෙ කෙල්ල හෙට තවත් ලස්සන වෙලා ඉදිවි . මම කල්පනාකරෙ මගෙ රොස මල හෙට අදින්න ඉන්න frock එකෙ රැලි හදන ගමන් .
"මම කොහොමද එයාව එක දවසක් හරි නොදැක ඉන්නෙ "
මම හිමිහිට මිමිනුවා .
"Joon .....'"
මම ගැස්සිලා බැලුවෙ කව්ද මෙ වෙලාවෙ මෙතෙන්ට අවෙ කියලා . වෙන කව්ද සේහියා .
"ම්ම්ම්.."
මම දැක්කා එයාගෙ ඇස් වලත් කදුලු කඩා හැලෙන්න ඔන්න මෙන්න. මගෙ කදුලු පෙන්නලා මට තවත් සෙහිවයි මගෙ රොස මලයි දුර්වල කරන්න ඔනෙ නැහැ .
"එයා දැන් ලොකුයි "
"මම දන්නවා සෙහියා එත් ...."
"එත් මොකක්ද joon "
"එයා තාමත් අපි දෙන්නාගෙ පුන්චි anjel "
මගෙ කෙල්ලගෙ frock එක ලගට ගිහිල්ලා රැලි හදන සෙහියා දිහා බලගෙන මම කිව්වෙ ඇද උඩ වාඩි වෙන ගමන් .
YOU ARE READING
Leaving daughter (KNJ ) (short story )
Fanfiction"ඔයා ලොබයි joon " "ඔම්මා හිතන්නෙ මම තාම පොඩියි කියලා . මම ලොකුයි නෙද අප්පා " "එයාට තනියම ඉන්න දෙන්න joonhi "