වේලාව පාන්දර පහයි මම බැලුවේ නාදවෙන මගේ ඔරෝලොසුව දිහා.
වෙනදට මම ඇහැරෙන්නේ පාන්ද කෑ ගහන ඔරලෝසුවෙ සද්දේට..
එත් මට නින්දක් අද ලැබූනේ නෑ.
මට ඕනි උනේ අන්තිම වතාවට ඒ මුණ බලන්න.
ඇති වෙනකම් ඒ අහිංසක මුණ දිහා බලන්න.
එත්....
බැදීමක් නිසා ඔයාගේ හීනෙ විනාස වෙන්න දෙන්න මට බැ..
මම නිසා සමාජේට ඔයාව විහිළුවක්, පිළිකුල් කෙනෙක් වෙන්න ඉඩ දෙන්න බැ..
මට පුළුවන් ඒ ආදරේ මාරා දන්න .
මම එහෙම හිත හිත මගේ එහා ඇදේ නිදියන් ඉන්න එයා දිහා බැලුවා.
ඒ ඇස් අහිංසකයි ඒ හිනාව පිවිතුරුයි එයා හරියට දිය සායම් මාධයෙන් කරපු සිතුවමක් වගේ.. පැහැදිලියි
මම ජිමින්,
කතෝලික දෙව්මැදුරේ බ්‍රදර් වරයෙක් ඒ වගේම සමලිංගිකයෙක්.මම ටික ටික ලොකු වෙනවාත් එක්කම මට තේරුම් ගියා මම අනිත් අයට වඩා සුවීශේශියි. මගේ හැගීම් අනිත් අයටත් වඩා වෙනස් කියන දේ.
මම හැමදේකින්ම මිදිලා මෙහෙ ආවේ මගෙ මනස සැහැල්ලු කරගන්න..
එත් මට මෙහෙදී මුණ ගැසුන කෙනෙක් නිසා ආදරේ කියන දේ ආසීමාන්තිකව ලැබුනා.
මගේ ආදරේ ජීයෝන් ජන්කුක් මගේ හදවතම ආදරේන් පුරවපු එකම මනුස්සයා.
ජන්කුක් මං වගේම මෙහෙ පියතුමේක් වීමට පුහුණුව ලබන බ්‍රදර් වරයෙක්..
අද පවතීන දේවමේහෙයෙන් පස්සේ ඔහු තවත් පල්ලියක පුජකවරයෙක්.
"මට බැ ඇයි මම එයාට ආදරේ"කරේ මම කොහොමද ඔයා නැතුව තනියම ජිවත් වෙන්නේ.."
අපිට ජිවත් වෙන්න බැරිද ඇයි දෙවියන් වහන්සේට අපේ ආදරේ පිළිගන්න බැරි.
තරම් පිළිකුල් කරාද අසම්මත ආදරේ.
මම දෙවියන් වහන්සේට කරන්නේ බොරුවක්ද ..
දෙවියන් වහන්සේ මට සාප කරාවි ද.
එත් සමලිංගිකයන්ගෙ නිර්මාණකරුත් දෙවියන් නොවේද.
සමාවෙන්න ජන්කුක් එත් මම ඔබට ආදරෙයි"
එහෙම හිත හිතම ඇස් වලින් වැටේන කදුළු පිහිදාලා ඔහු දිහා බැලුවේ කියා නිම කිරීමට නොහැකි හැගීම් ගොන්නකින්
මේ සෙරටම මුල මම මෝඩයෙක් වගේ
ඔයාට ඒක පාර්ශිකව ආදරේ කරපු ඒක.මම දෙන ආදරේට වඩා වෙනස් ජන්කුක් මට දෙන ආදරේ.
ඔහු මට මිතුරෙක්‌ට දෙන ආදරෙන් මගේ මුළු අත්මේම සනසනව.
එත් මම ඊට වඩා දෙයක් බලාපොරෝත්තු වෙනවා.
ඔයා හැමදාම මට දරුවෝ කියලා කතා කරත් මගේ හදවත ඔයාට කියෙන්නේ ආදරණිය වචන විතරයි.
සමහර විට මම බොලද ඇති.
ඉතින් මම තීරණේ කරා මේ හැමදේම අත් හරින්න.
මට අයිතියක් නෑ දෙවියන් වහන්සේ දුන්න ජිවිතේ නැති කරගන්න.
එත් මාව වැරදිකාරයෙක් වෙලා ඉවරයි.
මම අමුතුවෙන් පවු කාරයෙක් වෙන්න ඕනි නෑ.
මම පවුකාරයෙක් පවු කාරයෙක්,
මට සමාවෙන්න ජන්කුක්..,
මම හැමදාම ඔයාට ආදරෙයි..,
මගේ ජිවිතේ හැමතැනකදීම
මට ස්වර්ගය හිමි වෙන්නේ නෑ. එත් මට හමුවෙන ඕනිම තැනකදී මම ඔයාට මගේ හදවතින්ම ආදරෙයි.. ♥️
ජීමින් ගෙ දින පොතේ පිටු අතරට ජීයෝන්පියතුමාගේ කදුළු කැට වැටෙන්නේ දරාගත නොහැකි වේදනාවක් හදවතේ තියා ගෙනය.
"ඔයා මට මේ තරම් ආදරේ කරාද මගේ දරුවෝ"
_________________________________
Hey hi huyi
2021/08/20
මම අද තමයි මේ කතාව ලියන්න පටන් ගත්තේ මම දන්නේ නෑ කවදා ඔයාලට කියවන්න පුළුවන් වෙයිද කියලා..කවදා කියෙව්වා උනත් වොට් කරන්න
කමෙන්ට් කරන්න
ශේයා කරන්නI love you-
mashi :)🌻♥️
YOU ARE READING
LOVE ___🍃 || Jikook || 🌼🍃(completed)
Historia Cortaමට එයාගේ ආදරෙ හිමි වෙන එකක් නැ ෆාදර් ජියොන් හෙට ඉදලා එයා... මට සමාවෙන්න මම මේ ආදරෙ මරලා දන්නම්... Jikook ______🌎