වැරදිකරු මම නොවෙද
සගවන ඔය කදුළු වල
අසෙනි මහ වැසි වැටුනත්
දියකර හැරිය හැකි ද
ලෙයින් මිස
පශ්චත්තාපී හැගුම්අයිතියක් අහිමි වුනි නොවෙ ද
බිනර කුසුමට තිවුන
සොහොයුරු දම් බිද දමා
රොන් ගත් බඹරිදුටතනි වූවත් ඉමක ඔබ
මිලින නොවේවි,
මිලිනව යන්නට නොදේවි
බාල වියේ රැකි ඒ හසගනබඹරිදුට අවසර දෙන්න
මේ බැදුමෙන් මිදෙන්න
ඈතකට මම ගියොත්
වැරදිකරු නොවෙයි ඔබ* දෙවියනේ හැමෝම සුග්රීවට කැමති නේද ? හුවෑෑෑ,. පව් මම මාත් එයා
YOU ARE READING
_ ඇඹුල් දොඩම්_
Randomඔව්.. අග්නි වෙනුවෙන් මගේ අතට ලැබුන හැම නිර්මාණයක්ම... මේකේ දාන්න කියලා බැලුවේ..