chapter 11

217 45 10
                                    

Next day morning _____

කලින් දවසේ college ගියපු නැති නිසා අද කට්ටියම college ආවා,,,,,,,,හැබැයි ඉතින් අදත් එක්කෙනෙක් තාම ගෙදර 😂එයා ඉතින් වෙනදා වගේ ශාරීරික යෝග්‍යතාවයට දුවන්න තාමා ලෑස්ති වෙන්නේ 😂😂

Yuhishe :- මේක කරන්න බෑ 😑😑 හැමදාම පරක්කුයි මන්,,,, ආයේ රෑට නිදි ගන්නේ නැතුව ඇහැරිලාම ඉන්නවා 😑😑

දුවනවා කියලා මෙහෙමත් දුවන්න පුළුවන්ද ,,,,,,, මුලු ජිවිත කාලෙම අරහෙ ඉදන් මෙහෙටයි මෙහෙ ඉදන් අරහෙටයි දුවනවා 😑😑"

යූහී හැර අනිත් හැමෝම college එකට ඇවිල්ලා ඉදියෙ ,,,,,, කට්ටියම එක එක කතා,,,,,, හැමෝම එක එක දේවල් ගැන කතා කරාට, අනිත් අය කරන්නේ මොනවද, කතා කරන්නේ මොනවද කියලා දන්නෙවත් නැතුව ජන්කුක් විතරක් phone එක දිහා බලාගෙන,,,,,,jkge වෙනසක් තීනවා කියලා ජිමින්ට තේරුනා නිසා ජිමින් jkta කතා කරා........

Jimin :- "ජන්කුකා තමුසේ දැන් phone එකේ ඉන්නෝ හොදටම වැඩී මේ ලගකදි ඉදන් 😑😑,,, ඕකේ තීන රාජකාරිය මොකද්ද ඔය තරම් 🙄........"

Jungkook :- sheshi ගෙන් අද college එනවද කියලා අහපු msg එකට තාම reply නෑ නේ,,,,,,,මේ කෙල්ල අද එන්නේ නැති වෙයිද,,,,,නෑ නෑ,, ඒවී,,,,,,

Jk පියවි සිහියට ආවේ ජිමින් කතා කරාම,,,,,,,,,,

"මගේ දිහා බලන් ඉන්නවට වඩා වෙන වැඩක් නැද්ද ජිමිනෝ තමුසෙට 😒😒,,,, මන් phone එක දිහා බලන් කෑමක් හදනවා 😑 තමුන්ගේ උසට ගැලපෙන කෙල්ලෙක්ව හොයාගන්න try එකක් දානවා 😒😒 නැත්තන් කොරියන් මංගල කින්කිංයට පෝස්ට් එකක් දාලා තාමා කෙල්ලෙක්ව හොයා ගන්න වෙන්නේ 😑😑😏"

Jimin :- "ඇත්තටම තමුන් නම්,,, මන් උසයි හොදද 😑😑😑 ඇයි මේ අපහස 😑 ජිරාෆ්ලා වගේ තමුන්ලා උස ගියා කියලා මන් මොනා කරන්නද 😒😒, මන් කොට නෑ තමුසෙලා උසයි ,,,, 😒😒 කවදාහරි දවසක මන් උසයනෝ මේ ඔක්කොටම වැඩිය අන්න එදාට බලාගමු 😌😌"

Jungkook :- "කවදහරි දවසක එහෙම උස ගියොත් බලාගමුකෝ 😂😂 ඉතින් අපි කිව්වැයි තමුන්ට මිටි වෙලා ඉන්න කියලා 😒 "

Yoongi :- "දැන් උබලා දෙන්නා ඕක නවත්තනවද නැද්ද ,,,,,, ඇයි යකෝ මේක මාර කෑගැහිල්ලක්නේ 😒😒"

Taehyung :- "රන්ඩු වෙන්නේ නැතුව ඉන්නම බැරිද යකෝ 😒😒"

Jimin, jungkook :- "බෑ බෑ 😒😒😒"

♥︎𝐌𝐲 𝐎𝐧𝐞 𝐒𝐢𝐝𝐞 𝐋𝐨𝐯𝐞♥︎ (JJk| Complete) 💞 Where stories live. Discover now