Chapter 2🤝

21 7 0
                                    

මං ඔයාට රිස් කියන්න ද?🙄 රිසා හරි නෑ ..රිස් හොඳයි..✋😌

හා හරි හරි ඕන එකක් කියන්න කමන්නෑ මං කැමති..😂 ඒක නෙවෙයි ඔයා දැං කොහෙද යන්නේ? ඔයා කැමති නම් මං දෙයක් කියන්නම්.. හැබැයි ඉතිං ඔයා කැමති නම් විතරයි 🙄 අනිත් එක ඔයාට ඕන තීරණයක් ගන්න ඉඩ තියනවා....මට ඒකට මුකුත් කියන්න බෑ.....☺️

හරි හරි අනේ ඉතිං බය කරන්නෙ නැතුව කියන්නකො....🤧

නෑ....මේ මං කියන්න හැදුවේ ඔයාට කැමති නම් මම නැවතිලා ඉන්න ගෙදර ඉන්න පුළුවන් කියලා.....ම්ම්ම්..... හැබැයි පුතෝ රෙන්ට් එක නම් බෙදාගෙන ගෙවන්න වෙයි ✋😌😁🙄

ම්වෝ......😳 ඔයා කිව්වේ ඔයාගේ ගෙදර ඉන්න පුළුවන් කියලද....අනේ දෙවියනේ මං උඩින්ම කැමතියි.....අනේ ඉතිං ඕනනං ඔයාගෙ රෙන්ට් එකත් මංම ගෙවන්නං.....😉🤭 ඕයෙ ඔජායෙ.....😬😄🤭....... හරි හරි රිස් බොක්ක අපි යං 😁🙏

ඈ......😳 ඔයාට බය නැද්ද ? මෙහෙම එක පාරටම දේවල් වලට කැමති වෙන්න....අනිත් එක ඔයාට මාව මෙච්චර විශ්වාස ද? අනිත් එක ඔයා මට රිස් බොක්ක කියන්නේ කොහොමද..🤨😫 තාම යාලු උනා විතරයි...🤧 ඔයාට පුදුම හදිස්සියක් තියෙන්නේ යුවී😫

පිස්සුද ඔයාට බය වෙන්න 😂 මට ඔයාව ගොඩාක් විශ්වාසයි. ඔයාට තව ප්‍රශ්න තියෙනවද 😕 තිබ්බට කමන්නෑ අහන්නෙපා මට හොඳටම බඩගිනියි 😫 අපි දැංවත් යමුද කැන්ටින් එකට😌

😑😑😑😑😑😑😑 අපෝ යං....😶

ඒකනෙ සුදු බබා කියන්නෙ 😁✋ let's go....👉 😁

Author pov

කොහොම හරි යුවීගෙ ප්‍රශ්නෙට ගැලපෙන විසදුමක් හම්බුනා....ඒ දෙන්නා කැන්ටින් එකට ගියපු වෙලාවේ මේ ගැන තවත් දේවල් කතා කරා කෑම කන ගමන්.මොකද කිව්වොත් හදිස්සියේ මුණගැහිලා එකපාරටම යුවීට රිසාගෙ ගෙදර නවතින්න බැරි නිසා රිසා යුවී එක්ක මේ ගැන කතා කරලා තවත් විශ්වාසය තහවුරු කර ගත්තා...යුවී මීට කලින් නැවතිලා හිටියේ Hotel එකක නිසා එතනින් එහාට තමන් කරන්න ඕන හැම දෙයක් ගැනම එයාට හිතන්න උනා..මේ ගෙවෙන්නේ යුවී Hotel එකේ ඉන්න අන්තිම දවස් දෙක....😊 යුනි එකේ පලවෙනි දවසත් හොඳට ගෙවුන නිසා යුවී හිටියේ සතුටින්.... ඈත්තටම කිව්වොත් රිසා එක්ක යාළු වෙලා රිසා යුවීට කරපු උදව් නිසා යුවී ගොඩක් සහනයට පත් උනා. එයාට තිබ්බ එකම ප්‍රශ්නෙ විසදුන නිසා.....මේ අස්සේ එයාට යුනි එකේදී ඇගේ හැප්පිච්ච Jihyun කොල්ලවත් අමතක උනා....🤭 මේ දෙන්නා කෑම කාලා ඉවර වෙලා යුනි එකෙන් ගියා...රිසා යුවීට සමුදුන්නෙ හෙට මේ ගැන කතා කරන්න රිසා නැවතිලා ඉන්න ගෙදරට එන්න කියන ගමන්...☺️ යුවී රිසාව බදාගෙන එයාට සමුදුන්නා..☺️

(කතාව ගැන මොකක් හරි කියන්න ඉතිං 😁 මේ ඕතර් පවුනෙ...☹️)

See you..💚

💔 WARM LOVE 💔Where stories live. Discover now